☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
දැන් මාරු කළාට වෙනස් වෙයිද කනෙක්ශන් ගාන?

Connection settings වෙනස් කරල pause කරල resume කරපන්. එතකොට හරියනව. :rofl: අක්ක ඉවරයි.. මෙලෝ internet වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. උඹත් එලකිරි එද්දි ෆට්ට ස්ලෝ වෙයි.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උඹ ඔය ටොරන්ට් එකක් බානව නෙ උඹේ පරිගණකයට. ඒකම තමා ඔතන වෙන්නෙ. ඒ වෙනුවට උඹේ පරිගණකය නෙවෙයි තියෙන්නෙ. වෙනම පරිගණකයක්. ඒකට දීල තියෙන්නෙ 10Gb/s විතර කනෙක්ෂන් එකක්. ඒකෙ තියෙන්නෙ 4TB හාඩ් එකක්. ඒකෙ තමා utorrent (ruTorrent) තියෙන්නෙ. ඒකට අපි කනෙක්ට් වෙන්නෙ ඒකෙ utorrent වලට. ඉන් පස්සෙ අපිට බාන්න ඕන ටොරන්ට් එක බෑවෙන්නෙ ඒකට. ඉන් පස්සෙ ඒකෙ හාඩ් එකේ තියෙන අපි බාගත්ත ෆයිල් එක අපි ගන්නව http/ftp හරහා අපේ පීසී එකට. තෙරුනාද? :nerd:
    තේරුණා ලාවට වගේ.. එල..

    :D මට තියෙන්නෙ අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්. :no: ඩේටා කැපෙන්නෙ නෑ මචන්.
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විකාර බං..:dull:
    මේකේ උන් ඕන මගුලක් හිතුවාවේ බං...
    අනික මම එන්නේ තව දවස් 5යි..
    ඊට පස්සේ වෙන එකෙක් එළකිරි එකට එන්නේ..
    මේ එකවුන්ට් එකෙන්ම..? නැත්තං අලුත් එකකින්ද..?
    අඩෝ KPZ ට IT ජොබක් හොයල දියන්කො..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ල මම යනව. ආයෙ හෙට පැමිණීමේ බලාපොරොත්තුවෙන්.. අදට සමුගනිමි. KPZ, උඹට බාන්න ඕන ඒව තියේ නම් එවපන්. :yes: Portable හාඩ් එක පුරෝපන් එන්න කලියෙන්. මං ගියා එහෙනම්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Connection settings වෙනස් කරල pause කරල resume කරපන්. එතකොට හරියනව. :rofl: අක්ක ඉවරයි.. මෙලෝ internet වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. උඹත් එලකිරි එද්දි ෆට්ට ස්ලෝ වෙයි.
    password ඉල්ලයිද දන්නෙ නැහැ :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ එකවුන්ට් එකෙන්ම..? නැත්තං අලුත් එකකින්ද..?
    අඩෝ KPZ ට IT ජොබක් හොයල දියන්කො..
    ඒකනේ...
    ඒක කිව්ව ගමන් ඌ මාරු :(
     
    Dec 10, 2014
    241
    9
    0
    මේ එකවුන්ට් එකෙන්ම..? නැත්තං අලුත් එකකින්ද..?
    අඩෝ KPZ ට IT ජොබක් හොයල දියන්කො..

    අලුත් එකකින් වෙන එක්කෙනෙන්..
    ආ එල..
    මට CV එකක් PM කරපං reference දාන්නේ නැතුව..
    මම reference දාල යවන්නං..
    නිල් බලකායෙන් ජොබ් ගන්න පුළුවන් හෝ ගාල මේ ටිකේ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    එලස්ස් මචෝ.. සීඩ්බොක්ස් ගැන දැනගන්න ඕන දෙයක් තියේ නම් මැසේජ් එකක් දාපන් මචන් ඕකේ.. සුභ රාත්‍රියක්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අලුත් එකකින් වෙන එක්කෙනෙන්..
    ආ එල..
    මට CV එකක් PM කරපං reference දාන්නේ නැතුව..
    මම reference දාල යවන්නං..
    නිල් බලකායෙන් ජොබ් ගන්න පුළුවන් හෝ ගාල මේ ටිකේ..
    අම්මටසිරි එළකිරි..
    මට e-mail එක දියන්.. නැත්තම් මම හෙට CV එක PM කරන්නම්.
    කොහොම හරි එකක් set කරපං හොඳේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ...
    ඒක කිව්ව ගමන් ඌ මාරු :(
    ඔය CV එකක් එවන්නයි කියන්නෙ මචෝ..

    අලුත් එකකින් වෙන එක්කෙනෙන්..
    ආ එල..
    මට CV එකක් PM කරපං reference දාන්නේ නැතුව..
    මම reference දාල යවන්නං..
    නිල් බලකායෙන් ජොබ් ගන්න පුළුවන් හෝ ගාල මේ ටිකේ..
    ඔය KPZට කොල්ලට බං.. සෙට් කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්..:)

    එලස්ස් මචෝ.. සීඩ්බොක්ස් ගැන දැනගන්න ඕන දෙයක් තියේ නම් මැසේජ් එකක් දාපන් මචන් ඕකේ.. සුභ රාත්‍රියක්..
    හරි කොල්ලො.. ජය වේවා!
     
    Dec 10, 2014
    241
    9
    0
    අම්මටසිරි එළකිරි..
    මට e-mail එක දියන්.. නැත්තම් මම හෙට CV එක PM කරන්නම්.
    කොහොම හරි එකක් set කරපං හොඳේ..

    හෙට PM එකක් දාපං..
    reference දාන්න එපා හොදේ..
    ඒවා මං දාන්නන්..
    IT හින්දයි නිල් බලකායේ බඩගාන්න වෙන්නේ..
    නැත්තං ලොවෙත් නිමල් මහත්තයට කතා කරලා ලේසියෙන්ම ජොබ් එකක් සෙට් කරලා දෙන්න තිබ්බ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙට PM එකක් දාපං..
    reference දාන්න එපා හොදේ..
    ඒවා මං දාන්නන්..
    IT හින්දයි නිල් බලකායේ බඩගාන්න වෙන්නේ..
    නැත්තං ලොවෙත් නිමල් මහත්තයට කතා කරලා ලේසියෙන්ම ජොබ් එකක් සෙට් කරලා දෙන්න තිබ්බ..
    ehemada??
    එල මචන්..
    මන් හෙට එවන්නම්.........
     
    Status
    Not open for further replies.