අනේ මේ හටන නම් මහ පිස්සු....ඉදින් කොලුවෝ මන් දෙයක් එවන්න.....ඔයාව ඔහොම බැහැ....![]()

හරි..අනේ මේ හටන නම් මහ පිස්සු....ඉදින් කොලුවෝ මන් දෙයක් එවන්න.....ඔයාව ඔහොම බැහැ....![]()

හරි..ටහිකෙන්නේ නැහැ බං. මැරෙන්නේ මේ ශරීරයට තියෙන ආයු කාලය ඉවර උනාම.
ඒ මැරුණයි කියල උඹ කර්ම රැස් කරල තියෙනවනම් ඒවට විපාක දෙන්න උඹට තවත් භවේකට යන්න වෙනවා. ඒ නිසා මැරෙන මොහෙතේ ඇතිවෙන අවසන් සිතුවිල්ලට අදාලව (චුති සිතට) උඹේ හිත ගැලපෙන ශරීරයක් හොයා ගන්නවා.
මිනිහෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනේ.
නමුත් ඒ පිං ඉවර වෙනවා. ඒක හරියටම වෙන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ බුදු කෙනෙක් විතරයි.
අපි ජිවත් වෙන හැම තප්පරෙකම අපි කලින් භාවෙක කරපු පින ඉවර වෙනවා.
ඕක සැහෙන ගැඹුරු දෙයක් වගේ පේන්නේ. ඒ උනාට දිගින් දිගටම ඕක ගැන කල්පනා කරල ඕක තේරුම් ගත්ත දවසට හිතෙයි මෙන්න මේක නිසා නේද අපි මෙච්චර දුකක් වින්දේ කියල
මන් කිව්වේ.. උඹට සිංහල අවුලක්ඔය ටික දන්නවා... මට තියෙන ප්රශ්නේ අහන්න තේරෙන්නේ නෑ බන්,,,.... වචන ගලපගන්න තේරෙන්නේ නෑ...

මට චන්දෙ දාන්න වයස මදි බංමේ..
මෙතන ඉන්න එක එකා මට කියපන්කො උබල ඇත්තටම චන්දෙ දෙන්න ඉන්නේ කාටද කියල..
සිරා අහන්නේ හොදේ..

මට චන්දෙ දාන්න වයස මදි බං![]()
හොඳ දේශනා ටිකක් අහපන් මචෝ.. ඉන්න තැන එතනම ඉඳගෙන භාවනා කරන්න හිතෙනවා බං සමහර දේශණා ඇහැව්වම.මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
ගෙදරින් බනිනවා එපා කියලා
ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
මේ සසර දුකින් මිදෙන්න ඕන
අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
භවය දික් වෙනවා විතරයි....


දැන් උබ ජොබ් එකක් ඉල්ලුව නේද එහෙනං..
කෝ උබ CV එකවත් එව්වේ නෑනේ..
මම crazybuddy ට කිව්වත් එක්ක උබට කියපන් කියල ඉක්මනට CV එක දාන්න කියල...දානවනං\
චන්දෙ කට උඩට එන්න කලින් දාපං හොදේ..


මට නිකමට හිතුන රෝස මල් පාත්තිය වෙන්න ඇති කියල...![]()

....

එලස්...ෆ්ලෑන් ඒක මොකක්ද????![]()
මම දැන් කෙපුසා එක්ක කතා කලේ... අපිට ඔයා ගැන ගොඩාක් දුකයි... අයියේ හිතට වහල් වෙන්න එපා... අයියා දනනවා තත්වේ අපිට වඩා හොඳට.. එක නිසා මොලෙන් වැඩ කරන්න... ඔයා ගොඩාක් හොදයි.. ඔයාට වරදින්නේ නෑ.... සතුටින් ඉන්න... මම සුබපතනවා..
මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
ගෙදරින් බනිනවා එපා කියලා
ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
මේ සසර දුකින් මිදෙන්න ඕන
අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
භවය දික් වෙනවා විතරයි....



මේ..
මෙතන ඉන්න එක එකා මට කියපන්කො උබල ඇත්තටම චන්දෙ දෙන්න ඉන්නේ කාටද කියල..
සිරා අහන්නේ හොදේ..
ස්තුතියි මල්ලි.. ඒත් මට දෙයක් තේරෙන්නේ නැහැනේ.. හිතට වහල් වෙන්න එපා කිවුවේ???
කොලා... මට තියෙන්නේ වෙන ප්රශ්නයක්.. එක අහන්න තේරෙන්නේ නෑ
තේරෙන්නැති ප්රශ්න වලට නම් කියන්න දන්නෑ කොල්ලො අර ප්රශ්නෙට නම් මම පොඩියට ස්තුතියි මල්ලි.. ඒත් මට දෙයක් තේරෙන්නේ නැහැනේ.. හිතට වහල් වෙන්න එපා කිවුවේ???