☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මටත් දැන් post කරන්න ආසාවක් නැහැ වගේ :(

මටත් එපා වෙලා ඉන්නේ..කිවුවට වැඩකුත් නැහැනේ.....මන් අර MC එකේ නාකි සැට් එකත් එක්කම ඉන්නම කියලා කල්පනා කලේ.....:rolleyes::rolleyes:

අඩෝ උබේ ලෙඩ හොදද?
ඩොකා මොකෝ කිව්වේ?

:shocked::shocked: මෙයා ලෙඩ උනාද?
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් එපා වෙලා ඉන්නේ..කිවුවට වැඩකුත් නැහැනේ.....මන් අර MC එකේ නාකි සැට් එකත් එක්කම ඉන්නම කියලා කල්පනා කලේ.....:rolleyes::rolleyes:



    :shocked::shocked: මෙයා ලෙඩ උනාද?
    නාකි සැට් එක?? :sorry:
    ළඟදීම මටත් එහෙ යන්න පුළුවන් :rolleyes:

    ඔයා නැහැ කියල මෙයා ලෙඩ උනානේ :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් දැන් post කරන්න ආසාවක් නැහැ වගේ :(

    මටත් එපා වෙලා ඉන්නේ බං... පුරුද්දට එනවා... ඔලුව සැහැල්ලු කරගන්න ඕන නිසා එනවා.. ගේම් ගහලත් එපා වෙලා ඉන්නේ....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    මට නම් ආයෙම ටැග්ස් ඕන නැහැ දාන්න...වැඩිය එන එකක් නැති වෙයි.....:yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    මට මේකේ නිකන් ටැග්ස් විතරක් පොස්ට් කරන නිසා විකාරේ වගේ ඉන්න.....:oo::oo:
    සෑහෙන්න ටැග් වැටිලා නේද? ගනන්ගන්න එපා අනේ :rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් එපා වෙලා ඉන්නේ බං... පුරුද්දට එනවා... ඔලුව සැහැල්ලු කරගන්න ඕන නිසා එනවා.. ගේම් ගහලත් එපා වෙලා ඉන්නේ....
    ඔව් බං..
    උදේට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියල.
    ඊට පස්සේ කරකෝල අත ඇරිය වගේ :(