☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
දෙයක් කරනවානම් නැකත් බලන්නේ නැතුව කරපංකෝ... මොනාද බං 31 වෙනකන් ඉන්නේ? අනේමන්දා උඹේ කැමැත්තක් ඉතින් :sorry::rolleyes:

natthala enawa ..31 night eka enawa...
tawa parties wagayak plan karala tiyenawa.ewata yaddi ithin alcohol nethuwa be ne.
mama hithan inna widiyatama karanawa ithin.tawa tika dawasai ne;)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17571445 said:
    මොකද වෙලා තියෙන්නෙ .කිසිදෙයක් තෙරෙන්නෙ නැ. මෙ පැත්තෙ එන්න බැරි උනා:confused::sorry:

    මටත් බං කරකවලා අත ඇරියා වගේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටැග් පොස්ට් කරන එක නම් අව්ලක් තමයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් වෙලාවට හොද සාකඡ්චා යනවා. ඒ වෙලාවට චාමලී නෑ :sorry: ඒකයි ඔය අව්ල. දැන් බලන්න ඊයේ සිරෝසිස් ගැන කතා කරා. බොන්න ඉන්න එකෙක් බැලුව නම් ආයි බොන්නෙ නැ.

    හොට්ටෝ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ඒ ගැන නෙමේ මල්ලි මන් කිවුවේ..... මට ජෝක්ස් තේරෙනවා....

    මන් මේ ත්‍රෙඩ් ඒකෙන් බලාපොරාත්තු උනේ නිකන් ටැග්ස් පොස්ට් කරන ඒක නෙමේ....හොද චැට් එකක් ගොඩනගන එකයි...මේක විකාරයක් වෙලාවට...වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ....:sorry::sorr
    y:

    awankawama.ekanam attha.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ටැග් පොස්ට් කරන එක නම් අව්ලක් තමයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් වෙලාවට හොද සාකඡ්චා යනවා. ඒ වෙලාවට චාමලී නෑ :sorry: ඒකයි ඔය අව්ල. දැන් බලන්න ඊයේ සිරෝසිස් ගැන කතා කරා. බොන්න ඉන්න එකෙක් බැලුව නම් ආයි බොන්නෙ නැ.

    :yes::yes: මම දැක්කෙත් නෑනේ. අවුලක් නෑ. මම බොන්නේ නෑ :P
     
    ටැග් පොස්ට් කරන එක නම් අව්ලක් තමයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් වෙලාවට හොද සාකඡ්චා යනවා. ඒ වෙලාවට චාමලී නෑ :sorry: ඒකයි ඔය අව්ල. දැන් බලන්න ඊයේ සිරෝසිස් ගැන කතා කරා. බොන්න ඉන්න එකෙක් බැලුව නම් ආයි බොන්නෙ නැ.

    තාම ටැග් අවුල තියනවද? කවුද් ඔය ටැග් පොස්ට් කරන එකා:angry:
    කට්ටි දිවුරුව නෙද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    pala yanna .
    mama leda wenne ne ban lesiyen.
    hebei podi tuwalayak unath patta amaruwak widinne.
    mata duka dara ganna be.ekai seen eka
    සිරාවට.. එහෙම එවුනුත් ඉන්නවා.
    මට හතිය තිබ්බ පොඩි කාලේ.. එකට බෙහෙත් ගන්න යනකොට hospital එකේදී එකෙක් හම්බුනා.
    උට ලෙඩ හදිලම නැහැලු.
    උගේ බඩ රිදෙන්න අරන්. ඒකට බෙහෙත් ගන්න ඇවිත් :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17571468 said:
    තාම ටැග් අවුල තියනවද? කවුද් ඔය ටැග් පොස්ට් කරන එකා:angry:
    කට්ටි දිවුරුව නෙද?

    ඔව් බං. ඔය වැඩේ කරන එව්න්ට ඔය ඕකෙන් වෙඩි තියල දාපං
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුලින්ම මලාට, ඊටපස්සේ මට, දැන් උඹට. තනියම කතා කරන පිස්සුවත් කොර තමයි :rofl:

    ඉතින් යකෝ... එකෙක්වත් මම එක්ක කතා කරන්නේ නෑ... තනියම හරි කියවන්න එපේ බන්.. මොන හුත්තක්ද බන්.... මටනම් දැන් එපාවෙලා බන්...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරාවට.. එහෙම එවුනුත් ඉන්නවා.
    මට හතිය තිබ්බ පොඩි කාලේ.. එකට බෙහෙත් ගන්න යනකොට hospital එකේදී එකෙක් හම්බුනා.
    උට ලෙඩ හදිලම නැහැලු.
    උගේ බඩ රිදෙන්න අරන්. ඒකට බෙහෙත් ගන්න ඇවිත් :rofl:

    sirama machan...
    math jeewitheta hospital ekakin beheth aran tiyenne dathak galawanna..hakke dath dekak ekata ewith.:baffled:
    doca unath mama gena wedi selakillak dakwanne.mama leda wenne nethi hinda godak durata.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් යකෝ... එකෙක්වත් මම එක්ක කතා කරන්නේ නෑ... තනියම හරි කියවන්න එපේ බන්.. මොන හුත්තක්ද බන්.... මටනම් දැන් එපාවෙලා බන්...

    මාත් එක්කත් ඔහොම තමයි බං :baffled: