☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සෑහෙන්න ටැග් වැටිලා නේද? ගනන්ගන්න එපා අනේ :rolleyes:

ඒ ගැන නෙමේ මල්ලි මන් කිවුවේ..... මට ජෝක්ස් තේරෙනවා....

මන් මේ ත්‍රෙඩ් ඒකෙන් බලාපොරාත්තු උනේ නිකන් ටැග්ස් පොස්ට් කරන ඒක නෙමේ....හොද චැට් එකක් ගොඩනගන එකයි...මේක විකාරයක් වෙලාවට...වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ....:sorry::sorr
y:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං..
    උදේට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියල.
    ඊට පස්සේ කරකෝල අත ඇරිය වගේ :(

    me welaweth download ekak yanawa ban.. game ekak... eka gaha gaha inna eka sapak... මඤ්ඤං උයන දැන් කම්මැලි උයනක්‌ වෙලා....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    me welaweth download ekak yanawa ban.. game ekak... eka gaha gaha inna eka sapak... මඤ්ඤං උයන දැන් කම්මැලි උයනක්‌ වෙලා....
    මොකක්ද ගේම් එක??
    මමත් ලඟදි NFS Most Wanted Download කළා.. දැන් number 8 ඉන්නේ... :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113

    ඒ ගැන නෙමේ මල්ලි මන් කිවුවේ..... මට ජෝක්ස් තේරෙනවා....

    මන් මේ ත්‍රෙඩ් ඒකෙන් බලාපොරාත්තු උනේ නිකන් ටැග්ස් පොස්ට් කරන ඒක නෙමේ....හොද චැට් එකක් ගොඩනගන එකයි...මේක විකාරයක් වෙලාවට...වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ....:sorry::sorr
    y:
    ඔව් එකනම් ඇත්ත. මම හිතන්නේ එහෙම වෙන්නේ එක වෙලාවට කට්ටිය එන්නේ නැති නිසා වෙන්න ඇති. අනේමන්දා ඉතින් :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටැග් පොස්ට් කරන එක නම් අව්ලක් තමයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් වෙලාවට හොද සාකඡ්චා යනවා. ඒ වෙලාවට චාමලී නෑ :sorry: ඒකයි ඔය අව්ල. දැන් බලන්න ඊයේ සිරෝසිස් ගැන කතා කරා. බොන්න ඉන්න එකෙක් බැලුව නම් ආයි බොන්නෙ නැ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    31 wenakan witharai bonne ban...
    matath dan nam bayai bayai wage:baffled:
    දෙයක් කරනවානම් නැකත් බලන්නේ නැතුව කරපංකෝ... මොනාද බං 31 වෙනකන් ඉන්නේ? අනේමන්දා උඹේ කැමැත්තක් ඉතින් :sorry::rolleyes:
     
    ඒ ගැන නෙමේ මල්ලි මන් කිවුවේ..... මට ජෝක්ස් තේරෙනවා....

    මන් මේ ත්‍රෙඩ් ඒකෙන් බලාපොරාත්තු උනේ නිකන් ටැග්ස් පොස්ට් කරන ඒක නෙමේ....හොද චැට් එකක් ගොඩනගන එකයි...මේක විකාරයක් වෙලාවට...වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ....:sorry::sorr
    y:

    මොකද වෙලා තියෙන්නෙ .කිසිදෙයක් තෙරෙන්නෙ නැ. මෙ පැත්තෙ එන්න බැරි උනා:confused::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල බන්.. ඊයේ දැක්ක කෙල්ල මතක් කර කර ඉන්නවා....

    මුලින්ම මලාට, ඊටපස්සේ මට, දැන් උඹට. තනියම කතා කරන පිස්සුවත් කොර තමයි :rofl:
     
    Last edited: