අලුත් ත්රෙඩ් එකක් දාන්න මම උදේ නැගිටිනකොට රැවුල සුදු වෙලා... දන්නා එකෙක් කියපල්ලා එකට බෙහෙතක් කියලා.... රතු කොටු ගොඩාරියක් ලැබේවි...![]()
එහෙනම් මුං කියයි ටොමාට පිස්සු හැදිල කියලා

අලුත් ත්රෙඩ් එකක් දාන්න මම උදේ නැගිටිනකොට රැවුල සුදු වෙලා... දන්නා එකෙක් කියපල්ලා එකට බෙහෙතක් කියලා.... රතු කොටු ගොඩාරියක් ලැබේවි...![]()

උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්
ඔව් බං දැන් හරි පණ්ඩිතයි අෆ්ෆා

ඒ මක්කයි මන් පණ්ඩිත නැහැ නෙව.....ඔයැයි මට එහෙම කියන්නේ මක්කැයි අයියණ්ඩි???

![]()

නාකි කුකුළෝ එක්ක ඉඳල![]()

උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්

උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්
කියලවත් කරගන්න බැරි දෙයක්![]()