agreement ගහනව නම් ලෝය කෙනෙක් ඉස්සරහද අත්සං කරන්න ඕනේ. වාහන බිස්නස් එකේදි සල්ලි දුන්නා, වාහනේ ගත්තා කියල කියන්නනේ මචං ලියුම ලියන්නේ. නැත්තං වාහනේ ට්‍රාන්සර් එක තියනවනේ.
ado mara idea eka. machan mama partnership ekak gahanna yanne. man kalin kiwwe machan. mama maseta basic ekak aragena gross profit eken 1.5% ganna baluwe.
mokada hithanne uba e seen eka?

ආහ්හ් එහෙම සීන් එකකට නං ලොයර්ස්ල ගාව agreement ගහන්න ඕනේ නෑ බං..
ඒවාට මුද්දරයක් උඩ අත්සන් කරපන් ඒ ඇති..
අළුත්ම මුද්දර ගාස්තු ගණන් නං දන්නේ නෑ බං කොහොමද කියල ඕනෙනං හෙට බලල අළුත්ම ගණන් හරියටම කියන්නං...
හේ දවස්වල ගනං වෙනස් වෙන නිසා ගත්තොත් දීගන්න අමාරුයි මචං. ඒ නිසා දැනට පාවිච්චි කරන එක තියාගෙන ඉන්නවා.කමක් නෑ මචං නිකං ඒකට මහන්සි වෙන්න එපා. මේ දවස් ටිකේ වාහන බිස්නස් එක නවත්තලා තියන්නේ.හේ දවස්වල ගනං වෙනස් වෙන නිසා ගත්තොත් දීගන්න අමාරුයි මචං. ඒ නිසා දැනට පාවිච්චි කරන එක තියාගෙන ඉන්නවා.

ow machan ekanam lawyer kenek gawa sign karanna one.ඒවාට ලෝයර් කෙනෙක් ගාව agreement ගහපන් උට්ටෝ..
මුද්දර උඩ එහෙම අත්සන් දාල ලියුම් කෑලි ගහන්න යන්න එපා ඕවට...
දෙපැත්තේ conditions එහෙම ගානට දාල agreement එකක් හදාගනින්...
මම කිව්වේ උඹට එදා දාන්න අත්‍යවශ්‍යම ඒවා..
අනිත් ඒවා උඹලගේ බිස්නස් එකට ගැලපෙන්න බලල දාගනින්...
![]()

මන් අවසානෙට දාපු පොස්ට් ඒක හොයාගන්න බැහැ...කොහෙද මන් හිටියේ

ow machan ekanam lawyer kenek gawa sign karanna one.
lawyer kenek e wage dewal walata samanyen kiyak gannawada machan?
මන් අවසානෙට දාපු පොස්ට් ඒක හොයාගන්න බැහැ...කොහෙද මන් හිටියේ
බය වෙන්න එපා මන් ඉන්නකන් ඔයාට අතරමන් වෙන්න දෙන්නේ නෑ

කොහොමද ඉතින්ehemath seen ekak thiyenawa neda?ඒක agreement එකේ ගාන අනුව වෙනස් වෙනවා බං..
රජයේ මුද්දර ගාස්තුවෙන් ගානක් නේ ලෝයර් කෙනෙක් ගන්නේ...
දෙපැත්තෙන්ම දෙකට බෙදාගෙන නේ බං ඒ ගාන ගෙවන්නේ සෝ අවුලක් නෑ..

අෆ්ෆා මචං මල්ලි...දැක්ක කල්කොහොමද ඉතින්
හොදින් ඉන්නවා අක්කණ්ඩිය , කොහොමද ඉතින් ඔහේ විස්තර