☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ බයික් කතන්දර දන්නවද හොදට..
    suzuki GSR 600 බයික්..
    මෙන්න මේක වන්ඩිය..
    7ක් කියනවා ඌ පාඩුද බං..
    unregistered තියෙන්නේ...

    images

    අනේ බයික් කදන්දර නම් දන්නෙ නෑ මචං. මම දන්නේ ලක්ෂ 12 ට විතර අඩු කාර් ගැනයි, ටිකක් පරණ වෑන් ගැනයි තමයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ බයික් කතන්දර දන්නවද හොදට..
    suzuki GSR 600 බයික්..
    මෙන්න මේක වන්ඩිය..
    7ක් කියනවා ඌ පාඩුද බං..
    unregistered තියෙන්නේ...

    images
    ubata lus da? naththam salli wadida? :angry:
    owa aran lankawe kohe yannada ban??
     

    thanujaka

    Well-known member
  • ehemath seen ekak thiyenawa neda?
    miniha business karaya.. mawa andaida dannaa :(

    උඹට තේරෙන්නේ නැත්තං agreement එක හදල ඉවරවෙලා මට document එක මට mail කරපං...
    හදපු දවසෙම අත්සන් කරන්නේ නෑනේ..
    මං කියවල බලල උඹට අඩුවක් තියෙනවනං කියන්නං...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹට තේරෙන්නේ නැත්තං agreement එක හදල ඉවරවෙලා මට document එක මට mail කරපං...
    හදපු දවසෙම අත්සන් කරන්නේ නෑනේ..
    මං කියවල බලල උඹට අඩුවක් තියෙනවනං කියන්නං...
    ade elakiri.. mama ewannam. heta thama yanne man wa hambenna. ikmanatama wade karanna inne.. mama agrrement eka ewannam ubata :)
     

    thanujaka

    Well-known member
  • ubata lus da? naththam salli wadida? :angry:
    owa aran lankawe kohe yannada ban??
    සල්ලි නං නෑ ඕයි...
    එත් තෝ ඕක දැක්කනං ඔහොම කියන්නේ නෑ...
    ලෙවකන්න හිතෙනවා යකෝ එක දැක්කම...:nerd:
    මම රවුමක් පැද්දත් එක්ක...
    එල වන්ඩිය ඔයි...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ බයික් කදන්දර නම් දන්නෙ නෑ මචං. මම දන්නේ ලක්ෂ 12 ට විතර අඩු කාර් ගැනයි, ටිකක් පරණ වෑන් ගැනයි තමයි
    ඔයා පරණ වාහන වල වැඩ කරනවද? අනේ මට ඔයාගෙන් වැඩක් කරගන්න ඕන...එහෙනම්:yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහෙ විස්තර නම් ඉතින් ශේප්..මෙලෝ රහක් නැහැ හැබැයි:dull::dull:

    අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ , ඉන්න අයගෙන් කොහොම හරි දිනාගෙන ඉදිරියට යන්න ඕනෑ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සල්ලි නං නෑ ඕයි...
    එත් තෝ ඕක දැක්කනං ඔහොම කියන්නේ නෑ...
    ලෙවකන්න හිතෙනවා යකෝ එක දැක්කම...:nerd:
    මම රවුමක් පැද්දත් එක්ක...
    එල වන්ඩිය ඔයි...:dull:

    සල්ලි කන්න හදන්නේ යාලු ඔයා
     

    thanujaka

    Well-known member
  • අනේ බයික් කදන්දර නම් දන්නෙ නෑ මචං. මම දන්නේ ලක්ෂ 12 ට විතර අඩු කාර් ගැනයි, ටිකක් පරණ වෑන් ගැනයි තමයි

    එහෙමද?
    ගන්න කියලමයි බං හිත..
    මට ඉතිං අර ආතල් එකට පදින්න නේ බං දෛනික භාවිතාවක් නෑ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සල්ලි නං නෑ ඕයි...
    එත් තෝ ඕක දැක්කනං ඔහොම කියන්නේ නෑ...
    ලෙවකන්න හිතෙනවා යකෝ එක දැක්කම...:nerd:
    මම රවුමක් පැද්දත් එක්ක...
    එල වන්ඩිය ඔයි...:dull:
    lewa kawanam hodata diwa madapan :P
    bike ekanam supiri kiyala penawa ban photo eka dakka gaman.
    eth lankawata owa galapenawada ban? edineda drive karanna???
    me thiyenne mama gaththa huttalama


    10903800_838697989504935_5006622720675017804_o.jpg
     

    thanujaka

    Well-known member
  • සල්ලි කන්න හදන්නේ යාලු ඔයා

    සෑහෙන කාලෙක ඉදල හොද හොනට් 150 චැසියක් හොයන්නේ බං තාම හම්බ වුනේ නෑ..
    හැම එකාම කුරුණෑගල පලයන් කියනවා ඕවල යන්න කොහෙද බං වෙලාවක්..
    මේකනං ඒ උනාට පට්ට බං..
    බීට් එකත් ලෙස..
    අන්කොමන් හින්ද ගන්න බැලුවේ මට බයික් සීන් වැඩිය තේරෙන්නේ නෑ එත් එකයි පස්ස ගගහ ඉන්නේ..:dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබලට කන්න බොන්න වගේ අදහසක් නැද්ද , ටෝමියටයි KPZ ටයි කවන්න අය ඉන්නවනේ :P
     

    thanujaka

    Well-known member
  • lewa kawanam hodata diwa madapan :P
    bike ekanam supiri kiyala penawa ban photo eka dakka gaman.
    eth lankawata owa galapenawada ban? edineda drive karanna???
    me thiyenne mama gaththa huttalama


    10903800_838697989504935_5006622720675017804_o.jpg

    හොදද බං ඕව වන්ඩිය...
    මට බයික් අරන් නං යන්න දිහාවක් නෑ බං පොඩ්ඩක් කැසිල්ලට හොයන්නේ...:dull: