උඹ බයික් කතන්දර දන්නවද හොදට..
suzuki GSR 600 බයික්..
මෙන්න මේක වන්ඩිය..
7ක් කියනවා ඌ පාඩුද බං..
unregistered තියෙන්නේ...
![]()
ubata lus da? naththam salli wadida?උඹ බයික් කතන්දර දන්නවද හොදට..
suzuki GSR 600 බයික්..
මෙන්න මේක වන්ඩිය..
7ක් කියනවා ඌ පාඩුද බං..
unregistered තියෙන්නේ...
![]()

හොදින් ඉන්නවා අක්කණ්ඩිය , කොහොමද ඉතින් ඔහේ විස්තර


ehemath seen ekak thiyenawa neda?
miniha business karaya.. mawa andaida dannaa![]()
ubata lus da? naththam salli wadida?
owa aran lankawe kohe yannada ban??


ade elakiri.. mama ewannam. heta thama yanne man wa hambenna. ikmanatama wade karanna inne.. mama agrrement eka ewannam ubataඋඹට තේරෙන්නේ නැත්තං agreement එක හදල ඉවරවෙලා මට document එක මට mail කරපං...
හදපු දවසෙම අත්සන් කරන්නේ නෑනේ..
මං කියවල බලල උඹට අඩුවක් තියෙනවනං කියන්නං...

සල්ලි නං නෑ ඕයි...ubata lus da? naththam salli wadida?
owa aran lankawe kohe yannada ban??


ඔයා පරණ වාහන වල වැඩ කරනවද? අනේ මට ඔයාගෙන් වැඩක් කරගන්න ඕන...එහෙනම්අනේ බයික් කදන්දර නම් දන්නෙ නෑ මචං. මම දන්නේ ලක්ෂ 12 ට විතර අඩු කාර් ගැනයි, ටිකක් පරණ වෑන් ගැනයි තමයි


මෙහෙ විස්තර නම් ඉතින් ශේප්..මෙලෝ රහක් නැහැ හැබැයි![]()
ade elakiri.. mama ewannam. heta thama yanne man wa hambenna. ikmanatama wade karanna inne.. mama agrrement eka ewannam ubata![]()
pare ithin yanna puluwan. lankawe thiyena traffic eke.. speed limit eke.. owa aragena yanna puluwanda?ඇයි? මේවා අරන් පාරේ යන්නේ කස්ටිය...![]()

සල්ලි නං නෑ ඕයි...
එත් තෝ ඕක දැක්කනං ඔහොම කියන්නේ නෑ...
ලෙවකන්න හිතෙනවා යකෝ එක දැක්කම...
මම රවුමක් පැද්දත් එක්ක...
එල වන්ඩිය ඔයි...![]()
අනේ බයික් කදන්දර නම් දන්නෙ නෑ මචං. මම දන්නේ ලක්ෂ 12 ට විතර අඩු කාර් ගැනයි, ටිකක් පරණ වෑන් ගැනයි තමයි
lewa kawanam hodata diwa madapanසල්ලි නං නෑ ඕයි...
එත් තෝ ඕක දැක්කනං ඔහොම කියන්නේ නෑ...
ලෙවකන්න හිතෙනවා යකෝ එක දැක්කම...
මම රවුමක් පැද්දත් එක්ක...
එල වන්ඩිය ඔයි...![]()

සල්ලි කන්න හදන්නේ යාලු ඔයා

lewa kawanam hodata diwa madapan
bike ekanam supiri kiyala penawa ban photo eka dakka gaman.
eth lankawata owa galapenawada ban? edineda drive karanna???
me thiyenne mama gaththa huttalama
![]()
