☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවුලක් නෑ උඹ ඉතිං තාම නිදහසේ ඉන්න කුරුල්ලා නිසා..
    එත් උඹ තනියම පොඩ්ඩක් සමාජගත වෙද්දී ඕක කපලම දාහන්...
    අපේ ගුණ යහපත්කම්, හිත හොදකම් සේරම අපි ළග තියෙනවා වෙන්න පුළුවන් මචං..
    ඒත් මුලින්ම කෙනෙක් අපිව දැක්ක ගමන් අපිව මෙෂර් කරගන්නේ අපේ ඇපියරන්ස් එක දිහා බලල..
    අනිත් සේරම දේවල් එන්නේ පස්සේ..
    කෙනෙක්ට අපිව දැක්කම අපි එයාට දෙන first impression එක හරි වැදගත්..
    අපි ඉන්න විදිහෙන් අපි කතා කරන විදිහෙන් අපි ඇද පලදල ඉන්න විදිහෙන් ටක්ගාලා කෙනෙක් අපිව කිරල මැනලා බලනවා..
    අවුලක් නෑ උඹේ කොල්ල ෆන් එක උඹ අතල් එකේ ගෙවපන්...
    නමුත් හරි කාලේ මොකද්ද කියන එක උඹම තීරණය කරලා ඕක කපපං..
    personality matters a lot බන්...

    :baffled::baffled:

    අයියා බැදලද? අයියට පඩි කියාද?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුලුවන්නම් ලොකු දෙයක් බන්.. කරලා දීහන්කෝ... සල්ලි තියන එකක්... නැත්නම් එපා... අනිවා දෑවැද්ද ලක්ෂ 30+ වඩා ඕනේ... පිස්සුවක් ඇතා ගෑනු ගෙනල්ලා ආතල් එකට කන්න බොන්න දෙන්න....
    ita passe uba ganige wada karala denawada? :dull:
    naththam ganita pissuwak thiynawada danna laksha 30kuth ubata dila ube wada tika karalath denna :P
    ekko uba nobada hitahan ban :P
    mama thawama kellata watina kiyana deyak aran dila naha :(
    e unata e kella mage redith hodanawa :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය වයසට ඉතිං ඕව අවුලක් නෑ බං ෆන් එකේ කැරකි කැරකි ගෙවන ජීවිතනේ..:rofl:
    හරි කාලේ එද්දී ඌම ඕව හිතල හදාගනි...

    :baffled::baffled:

    අයියා බැදලද? අයියට පඩි කියාද?
    :rofl::rofl::rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • :baffled::baffled:

    අයියා බැදලද? අයියට පඩි කියාද?

    උඹ කියපන් කියපු හින්දයි මම කිව්වේ...
    නැත්තන් මම කියන්නෙත් නෑ උඹ ආසාවෙන් කරන දේ හින්ද...
    මගේ අදහස මම උඹට කිව්වා තීරණේ උඹට භාරයි...:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ita passe uba ganige wada karala denawada? :dull:
    naththam ganita pissuwak thiynawada danna laksha 30kuth ubata dila ube wada tika karalath denna :P
    ekko uba nobada hitahan ban :P
    mama thawama kellata watina kiyana deyak aran dila naha :(
    e unata e kella mage redith hodanawa :(

    මමනම් ගෑනියෙක් ගන්නේ සල්ලි තියන් එකක්,... නැත්නම් අප්පෝ. අනාත කොස්නම් ගන්නේ නෑ... :yes: වැඩ කරලා දෙන්න උනත් නිකන් ගන්නේ නෑ මමනම්...:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ කියපන් කියපු හින්දයි මම කිව්වේ...
    නැත්තන් මම කියන්නෙත් නෑ උඹ ආසාවෙන් කරන දේ හින්ද...
    මගේ අදහස මම උඹට කිව්වා තීරණේ උඹට භාරයි...:yes:
    අයියට පඩි bagayai kiyapan :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ කියපන් කියපු හින්දයි මම කිව්වේ...
    නැත්තන් මම කියන්නෙත් නෑ උඹ ආසාවෙන් කරන දේ හින්ද...
    මගේ අදහස මම උඹට කිව්වා තීරණේ උඹට භාරයි...:yes:

    කියහන් බන්. නිකන් ගෑනු වගේ :rofl: උකුළු මුකුළු කරන්නේ නැතුව. කියන්න තියන ඩේ කෙලින්ම කියහන්. ටහිකිලා යන්න හරි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මමනම් ගෑනියෙක් ගන්නේ සල්ලි තියන් එකක්,... නැත්නම් අප්පෝ. අනාත කොස්නම් ගන්නේ නෑ... :yes: වැඩ කරලා දෙන්න උනත් නිකන් ගන්නේ නෑ මමනම්...:D
    :rofl:
    hitapan hitapan.. ubata hariyana eka thawama ipadila naha.. on the way machan ;)
     

    thanujaka

    Well-known member
  • ehemath seen ekak neda?
    aniwaryen ammawa dabadiwa yawanna one ban.
    bipu kiri wala naya tikak hari gewala danna :)

    අපේ අම්ම නං ගියා බං මහා ගානක් ගියෙත් නෑ වැඩේට...
    මම ගණන් හිලව් විස්තර ටික අහල කියන්නංකෝ උඹට....:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අයියට පඩි bagayai kiyapan :P

    තනුජක ලෝයර් උනාට. ඕකට පුළුවන් බොරු කියන්න විතරයි. හිතල ඕවා කියන්න අමාරුයි..

    අඩෝ උබලට පට්ට විදිහට පව් පිරෙනවා ඇතිනේ බන්. :baffled: බොරු කියලා එල්ලුම් ගස් ඉදලා යවන්නේ පෙළක් එවුන්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ අම්ම නං ගියා බං මහා ගානක් ගියෙත් නෑ වැඩේට...
    මම ගණන් හිලව් විස්තර ටික අහල කියන්නංකෝ උඹට....:yes:
    ade kiyapanko ban. loku udawwak. kohenda giye kiyalath ahala kiyapan hoda eka wage :)
     

    thanujaka

    Well-known member
  • කියහන් බන්. නිකන් ගෑනු වගේ :rofl: උකුළු මුකුළු කරන්නේ නැතුව. කියන්න තියන ඩේ කෙලින්ම කියහන්. ටහිකිලා යන්න හරි

    කියන්න තියෙන දේ කෙලින්ම කියන්න පුළුවන් වෙන දේකදී...
    අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන දේවල් වලදී එහෙම හරියන්නේ නෑනේ...
    උන් ගෙවන්නේ උන්ට ඕන ජීවිතේ මිසක් මට ඕන එක නෙමෙයි නේ...
    එක නිසා ඒ වගේ දේවල් වලට වැඩිය මම කමෙන්ට්ස් දෙන්න යන්නේ නෑ...
    උඹ අර කියපන් කිව්වා නිසාම කිව්වා මිසක් නැත්තන් මම ඔහොම දේවල් වලට මුකුත් කියන්න යන්නේ නෑ... එක එකකෙනාගේ පෞද්ගලික කැමැත්ත..:yes: