ඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ
කොල්ලෙක් අමාරුවේ වැටුනම සතුටුයි නෙහ්
අපි ඉන්න තත්වෙට අනිත් එව්න්වත් ඇදලා ගන්න එක යුතුකමනේ බං

ඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ
මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට![]()
ඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ

ලබ්බා දැන්ම බදින්නේ නෑ....
අපි ඉන්න තත්වෙට අනිත් එව්න්වත් ඇදලා ගන්න එක යුතුකමනේ බං
බැදපං බැදපං ඉක්මනටම බැදපං

අපි මේ එදාට දෙන්න ගිෆ්ට් එකත් රෙඩි කරන් ඉන්නෙඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ
මොනවා kpz බැන්දද

ලබ්බා දැන්ම බදින්නේ නෑ....
ලබ්බ උබ දැක්කනම් බය වෙනවා..අඩි 50ක් විතර උසයි...

අපි මේ එදාට දෙන්න ගිෆ්ට් එකත් රෙඩි කරන් ඉන්නෙ
වෙලාවට කලින් එලාම් එක වදින එක තමයි මූට සූටබල්ම එක මචන්මම ලබුගෙඩියක් රැපින් පේපර් එකක ඔතල තියන්නේ![]()
වෙලාවට කලින් එලාම් එක වදින එක තමයි මූට සූටබල්ම එක මචන්

නරක වෙලාව බන්අඩේ වෙඩිමෙදී උඹට හරිම ආතල් වැඩක් වෙලානේ දැන් තමයි දැක්කේ![]()