☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මැයි වලට කලින් මේකට කර ගහන්න වෙයි වගේ මූට..
:shocked::shocked: ඔයයිට මොකද එකේ වගක්
අහෝ...
මගේ හදවත ප්‍රීතියෙන් පිනා ගියා වස්තු කැටේ..
:love::love:
දකින දකින එකාට හොම්බට අනින්න හිතෙනවා :rofl::rofl:


අහෝ මගේ ඔලුව මොංගල් වී ගියා සේ හැගේ මා ප්‍රිය සබද....මට මහ උළුගෙදර එන්ට බැහැ මගේ රාළේ
පාර හදන තැනකට ගිහින්, තාර ටිකක් ඉල්ලගෙන ගාගනින්..

:D:sorry::sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...
    ඒකනේ ඩෝ.. උඹට ඉරිසියා හිතුනා නේද මේ පික් එක දැක්කම.. උඹට මොංගල් ලුක් එකක් තියෙන නිසා..:baffled:

    The-forbidden-fruit-here-are-8-great-Android-apps-that-Google-does-not-allow-on-Play-store.jpg
    බෙහෙත් ගහල නේහ්..?
    එපා පුතේ...... අපි සතෙකුටවත් වස විස කවන ජාතියක් නෙමෙයි..

    උඹ මොංගල් වෙන්නෙ කොහොමද මේක දැක්කම? :dull:
    :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :love:


    ඒකනේ ඩෝ.. උඹට ඉරිසියා හිතුනා නේද මේ පික් එක දැක්කම.. උඹට මොංගල් ලුක් එකක් තියෙන නිසා..:baffled:


    බෙහෙත් ගහල නේහ්..?
    එපා පුතේ...... අපි සතෙකුටවත් වස විස කවන ජාතියක් නෙමෙයි..


    :yes:

    ටහිකෙට.... උබ මාව හිරා කළා නෙහ්... දැන් කන්න වෙන්නේ.... :(