මැයි වලට කලින් මේකට කර ගහන්න වෙයි වගේ මූට..

ඔයයිට මොකද එකේ වගක්අහෝ...
මගේ හදවත ප්රීතියෙන් පිනා ගියා වස්තු කැටේ..
දකින දකින එකාට හොම්බට අනින්න හිතෙනවා![]()
පාර හදන තැනකට ගිහින්, තාර ටිකක් ඉල්ලගෙන ගාගනින්..



අඩෝ දැන් යකෝ මේක දැක්කේ.... මම මොංගල් ලුක් එකක්නේ තියෙන්නේ... වෙන එකක් දාගනින්...

උඹ මොංගල් වෙන්නෙ කොහොමද මේක දැක්කම?![]()
ඒකනේ ඩෝ.. උඹට ඉරිසියා හිතුනා නේද මේ පික් එක දැක්කම.. උඹට මොංගල් ලුක් එකක් තියෙන නිසා..
බෙහෙත් ගහල නේහ්..?
එපා පුතේ...... අපි සතෙකුටවත් වස විස කවන ජාතියක් නෙමෙයි..

oooooooooooooලබ්බෝ, කෙපුසෝ....................

කෙල්ලෝ ඔක්කොම එකයි බන්.... මාසෙට සැරයක් Update එකක් එනවා...![]()
ooooooooooooo
මොකෝ බෙරිහන් දෙන්නෙ??![]()
ටහිකෙට.... උබ මාව හිරා කළා නෙහ්... දැන් කන්න වෙන්නේ....![]()
ඔයයිට මගේ මනාපයක් නැහැ නෙව
ඒ කිසි දෙකින් මට කම් නැත...මට ඔබ පමණක් සෑහේ මගේ පරාළේ


