☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
අනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.
ඒ උනාට ඊට වැඩ ගොඩක් දේවල් තියෙනව කරන්න.
මන් මේ නහුතෙට හිර වෙලා ඉන්න වෙලේ. මගේ කෙල්ල top jobs එකේ, පත්තර වල ජොබ් හොයනවා මට.
ඉස්සරහට කරන්න ඕන බිස්නස් එක ගැන මට වඩා එයයි හිතන්නේ

uba wasanawanthayek:yes:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වස්තු

    මගේ සුකිරි හපයට ආදරෙන් ,,,

    මගේ මැණික ඔයාට කොහොමද රත්තරන් .ඔයාගේ එන්ජින් සුත්තර පෙම් හසුන ලැබුනා.මම දන්නවා පන ඔයා මම ගැන ගොඩාක් වද වෙනවා කියලා.මම හරිම පාලුවෙන් ඉන්නේ රන් ,ඔයා නැතුව,හරියට මගේ පපුව එන්ජින් එකක් බොයිල් වෙනවා වගේ ,දැන් ඔයා වගේ වෙලා මමත් .හිතන්නෙම කබල් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් drive කරන්න හදන කෙනෙක් වගේ .හය්යු සුදු අහන්න බැරි උනානේ රන් ,ඔයා කනවා නේද වෙලාවට.ගිය සැරේ නිවාඩුවට ආව වෙලාවෙත් මම දැක්කනේ ඔයා කෙට්ටු වෙලා හිටියේ.
    ඔයා දන්නවද මැණික වත්ත පහල වෙරළු ගහ ලග තියන පුටුවට වෙලා ඔහේ කල්පනා කරනවා අපේ අනාගතය ගැන .අපේ ආදරය ගැන .ඔයා මට හමුඋන දවසේ ඉදන් ඔයා මාව සතුටෙන් තියන්න කොයිතරම් උත්සහ කරනවද.ඒ බැඳීම්මට මම කොයිතරම් පෙරේතියක්ද කියල හිතෙන්නේ ඔයා මම ලග නැති උනාමයි. මගේ ආත්මයම ඔයාම විතරයි ,එක ඔයා දන්නවා සුදු.ඔයාගේ හිනාව හැම වෙලේම මගේ පාළුව නැති කරනවද කියලත් හිතෙනවා.
    මේ සිතල සන්ද්‍යාවේ
    නුබේ සුවදයි ගෙන ආවේ
    මිහිරි හැඟුමන් පිබිදෙන්නේ
    මගේ සුසුමන් වියකෙන්නේ
     
    මමත් ඇප්ලයි කරන්නද?
    අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
    මම කළු සිංහල.
    කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම් :cool:

    :angry::angry: උබ කියක් බදින්නද ඉන්නෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.
    ඒ උනාට ඊට වැඩ ගොඩක් දේවල් තියෙනව කරන්න.
    මන් මේ නහුතෙට හිර වෙලා ඉන්න වෙලේ. මගේ කෙල්ල top jobs එකේ, පත්තර වල ජොබ් හොයනවා මට.
    ඉස්සරහට කරන්න ඕන බිස්නස් එක ගැන මට වඩා එයයි හිතන්නේ

    අන්න එහෙමයි බං හරි කෙල්ලෝ. වාසනාවට හරි කෙල්ලෙක් හරි කොල්ලෙකුට ලැබුනොත් දෙන්නගේම ජීවිත සාර්ථක වෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් කලින් බදිනවා...තලෙළු කළු කොල්ලෝ ඉන්නවා නම් ඇප්ලයි කරන්න මෙයාලා..:P:P
    .සුදු එවුන් නම් දාන්න එපා අම්මපා ඇප්ලිකේෂන් එක චුටි කෑලි වලට කඩලා වතුරේ පොගවලා ගුලි හදලා ඒවා දාලා උණබට තුවක්කුවකින් විදිනවා මැරිලා යන්ට....

    දැන් ඇප්ලිකේෂන් එයි සුටු සුටු ගාලා. සුදු කොල්ලෝ තලතෙල් ගාලා අව්වෙ ඉදලා කලු වෙලා ෆොටෝ අරං ඇප්ලයි කරයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Thread eka yanawa jet eka wage. :eek:

    සුදු මැණිකේ.....:D:D:love::love:

    ජේමිස්බන්ඩා007;17553792 said:


    :shocked::shocked::shocked: මන් දාපුවද???:angry::angry:


    මමත් ඇප්ලයි කරන්නද?
    අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
    මම කළු සිංහල.
    කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම් :cool:

    :love::love::love:
    :baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් ඇප්ලිකේෂන් එයි සුටු සුටු ගාලා. සුදු කොල්ලෝ තලතෙල් ගාලා අව්වෙ ඉදලා කලු වෙලා ෆොටෝ අරං ඇප්ලයි කරයි.

    අම්මපා කියන්න අයියේ....
    එයිද????:eek::eek: මට නම් ෂුවර් නැහැ එනකම්ම:lol::lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    හැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
    දාන්න නිසා කියන්නෙ.
    ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
    උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
    ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
    උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
    30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
    ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්‍රමාණයක්.

    කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
    ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
    හිතල බලපන් ටිකක්
    එකෙන්ම. මමත් උඹ කියන එක පිලිගන්නවා :yes: