උබලගේ පැති වලට දැන් ගොරවන්නේ නැද්ද බන් ?
නින්ද ගිහින්ද ගොරවන්නේ
උබලගේ පැති වලට දැන් ගොරවන්නේ නැද්ද බන් ?
චමලි මගෙ පණ චාමලී ආවා චාමලී උස්සනවා මම චාමලී සුදුචූ ගදා..යි. ලබ්බ චමලිට ලව්මෙන්න මේකෙ හෙන රොත්තක් ඔයාට ට්රයිලු![]()

අනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.
ඒ උනාට ඊට වැඩ ගොඩක් දේවල් තියෙනව කරන්න.
මන් මේ නහුතෙට හිර වෙලා ඉන්න වෙලේ. මගේ කෙල්ල top jobs එකේ, පත්තර වල ජොබ් හොයනවා මට.
ඉස්සරහට කරන්න ඕන බිස්නස් එක ගැන මට වඩා එයයි හිතන්නේ

මමත් ඇප්ලයි කරන්නද?
අපේ සීය පෘතුග්රීසි.. ආච්චි සිංහල..
මම කළු සිංහල.
කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම්![]()

උබ කියක් බදින්නද ඉන්නෙඅනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.
ඒ උනාට ඊට වැඩ ගොඩක් දේවල් තියෙනව කරන්න.
මන් මේ නහුතෙට හිර වෙලා ඉන්න වෙලේ. මගේ කෙල්ල top jobs එකේ, පත්තර වල ජොබ් හොයනවා මට.
ඉස්සරහට කරන්න ඕන බිස්නස් එක ගැන මට වඩා එයයි හිතන්නේ
මන් කලින් බදිනවා...තලෙළු කළු කොල්ලෝ ඉන්නවා නම් ඇප්ලයි කරන්න මෙයාලා..
.සුදු එවුන් නම් දාන්න එපා අම්මපා ඇප්ලිකේෂන් එක චුටි කෑලි වලට කඩලා වතුරේ පොගවලා ගුලි හදලා ඒවා දාලා උණබට තුවක්කුවකින් විදිනවා මැරිලා යන්ට....
Thread eka yanawa jet eka wage.![]()




ජේමිස්බන්ඩා007;17553792 said:චමලි මගෙ පණ චාමලී ආවා චාමලී උස්සනවා මම චාමලී සුදුචූ ගදා..යි. ලබ්බ චමලිට ලව්
ඊ....ක්කා .අප්රසන්නයි නෙ..![]()


මන් දාපුවද???

මමත් ඇප්ලයි කරන්නද?
අපේ සීය පෘතුග්රීසි.. ආච්චි සිංහල..
මම කළු සිංහල.
කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම්![]()





දැන් ඇප්ලිකේෂන් එයි සුටු සුටු ගාලා. සුදු කොල්ලෝ තලතෙල් ගාලා අව්වෙ ඉදලා කලු වෙලා ෆොටෝ අරං ඇප්ලයි කරයි.

මට නම් ෂුවර් නැහැ එනකම්ම


එකෙන්ම. මමත් උඹ කියන එක පිලිගන්නවාහැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
දාන්න නිසා කියන්නෙ.
ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්රමාණයක්.
කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
හිතල බලපන් ටිකක්

ai bn kello sudu ewunata akamathi



මේකට ආවොත් මොනා හරි වෙනවා , අකුණක් ගහල com එකට කෙල වෙන්න කලින් අපි ගියා ඔන්න

8.12 වෙලාව මම ගිහින් එන්නම්.... බායි... බුදුසරණයි...