ubata moko une?
හම්බවෙයි බං හොඳ කෙනෙක්උබ වගේම තමා බන් මාත්. වැඩට බැහැලා ජිවිතේ ගොඩදාලා කෙල්ල බලනකොට එකී මිසින්. ඊට පස්සේ කෙල්ලෝ හෙව්වා, එත් හරියන්නේ නෑ
කැරිම පාර....
‘සමහර ගෑනු උන්දැලා රාත්රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'



උඹත් ඔක්කොම පස්සේ වෙයි කියල දැන් බඳින්න කෙල්ලෝ හොයනවද?
ජේමිස්බන්ඩා007;17554706 said: