☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chin_zpsa97c3716.jpg
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ubata moko une?

උබ වගේම තමා බන් මාත්. වැඩට බැහැලා ජිවිතේ ගොඩදාලා කෙල්ල බලනකොට එකී මිසින්. ඊට පස්සේ කෙල්ලෝ හෙව්වා, එත් හරියන්නේ නෑ
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    උබ වගේම තමා බන් මාත්. වැඩට බැහැලා ජිවිතේ ගොඩදාලා කෙල්ල බලනකොට එකී මිසින්. ඊට පස්සේ කෙල්ලෝ හෙව්වා, එත් හරියන්නේ නෑ
    හම්බවෙයි බං හොඳ කෙනෙක්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කැරිම පාර....

    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'

    :rofl::rofl::rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17554706 said:

    හාපො මේ කෙල්ලෝ රෑට හීනෙන් ප්ලේන් එක එලවන ස්ටික් එක කියල අපේ ස්ටික් එක ඇද්දොත්