දිනුකයා දැම්ම ඔරලෝසුවත්![]()
මම විතරනේ දැක්කේ... ලබ්බටත් පෙන්න දැම්මේ... එතකොටවත් ඕකාට ආසාවක් එන්නේ නැතේ...
දිනුකයා දැම්ම ඔරලෝසුවත්![]()
අයියෝ මන් දැකලා නැහැ නෙව.....මන් කිවුවේ වෙන විදිහ..ලස්සනට ඉන්න...![]()
අඩෝ වෑන් මොඩිෆිකේෂන් නූල බල බල මේකට කමෙන්ට් කලේ. ඒ නිසා කමෙට් අව්ට් ගිහින්. ඕව ගනං ගන්න එපා. බං විහිලුවක් කලේ




මේ මල්ලි ඉන්න විදිහට ඉන්න...මෙතන ඉන්න චීන උරෝ කියන ඒවා අහන්නේ නැතිව....ඉන්න විදිහ ලස්සනයි නෙව....
![]()



මොකද්ද
කුණුහරප කියන්න එපා... මට කොටු දාන්න කියුවා... මේක බන් ****..

අක්කා මාව දැකලා තියෙනවද?
![]()
උබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර..![]()
අන්න මචං කතාව.... ඒ කතාවට මට පුළුවන් උනා නම් හැමදාම රෙප් දෙනවා..![]()
![]()
![]()


බොරු නෙවේ බං.. ලයිට් එලියට ඔහොම පේන්නේ.
මොකෝ දන්නවද මම එහෙම කිව්වේ.. උඹේ අත පය දිගයිනේ බං. හොඳට කැපිල පේනවා. එතකොට අතේ මුකුත් නැති උනාම අත පාලුයි වගේ බං.
ඒක අතක ඔරලෝසුවයි අනිත් අතේ බ්රේස්ලට් ඒකයි තිබ්බම එළකිරි.
උඩ රැවුල වවන්නේ නැතුව මුණ දෙපැත්තෙන් කට් එකක් තියපන් මම කියනවට![]()


ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්රසන්නව ඉන්න එපැයි බං
අපෝ මුගේ හැටි කියල පිළිකුල් භාවනාව කරව ගන්නෙ නැතුව.



අනේ මේ ලංකාවේ තමා බං ඔක්කොම නීති..අද මේ දේ අපේ ගෙදරත් කතා කළා බං.... අම්මලා කියන්නේ නීතියට පිටින් වැඩ කරන්න එපා කියල... ඒත් මටත් ආසයි බං කට් එකක් තියල, අනිත් කොල්ලෝ වගේ අතේ පාට පාට නූල් තියෙන බෑන්ඩ් දාගෙන ඉන්න.. හෙට ඉඳල කට් එකකට වවනවා රැවුල....
කොහොමද කට්ටියට
මම අවා බලලා යන්න
මම විතරනේ දැක්කේ... ලබ්බටත් පෙන්න දැම්මේ... එතකොටවත් ඕකාට ආසාවක් එන්නේ නැතේ...

