☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :nerd: තේරෙන්නැති ප්‍රශ්න වලට නම් කියන්න දන්නෑ කොල්ලො අර ප්‍රශ්නෙට නම් මම පොඩියට
    කියන්නම්
    අපි ජීවත් වෙලා ඉන්නකන් අපේ ඔක්කොම පද්දති වැඩ කරනකන් අපේ ඇඟ /ඇඟේ තියෙන පද්දති
    භාහිර උපද්‍රව එක්ක සටන් කරනව. විශේෂයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය. අපේ ශරීරෙ නිතරම
    විශ ද්‍රව්‍ය හැදෙනව අපේ ඇග ක්‍රියාකාරි වෙද්දි (කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඇතුලු නා නා විද ඒව)
    මේව ඉක්මනට සයිල වලින් අයින් කරල සයිල වලට ඕනෙ අළුත් පෝශක, ඔක්සිජන් etc. ජාති
    ගේන්නෙ ලේ වලින්. තව වසා/ සුදු රුදිරානු වලින් ඉක්මනට ආගන්තුක බැක්ටීරියා සහ ද්‍රව්‍ය භක්ශනය
    කරල දානව, ඔය වගේම අනිත් පද්දතිත් තමන්ට කරන්න තියෙන වැඩ කරල ඔක්කොම එකතුවෙලා
    තමයි මිනිහව ජීවත් කරන් යන්නෙ. ඉතින් ඕක වැඩ නැතුව ගිය ගමන් කිසි ප්‍රොටෙක්ශන් එකක් නෑ
    ඔක්කොම විශ ඇඟ ඇතුලෙ එකතු වෙනව. බැක්ටීරියා වලට හිතකර පරිසරයක් එනව, අපිව කුනු
    වෙනව කියන්නෙ ඒ බැක්ටීරියා දිලීර අනන් මනන් කිසි අව්ලක් නැතිව අපේ ඇඟේ බොහොම
    ඉක්මනට ව්‍යාප්ත වෙලා අපිව ජීරණය කර කර උන් පෝශණය වෙනව. අන්තිමට ඇටකටු විතරක් ඉතුරු වෙනව.
    :nerd::nerd:
     
    Dec 10, 2014
    241
    9
    0
    :sorry:
    එවන්න ඕනේ බං..
    ඊට කලින් CV ඒක හදන්න එපැයි :(

    මේකේ ලක ගගහ ඉන්න වෙලාවේ ඕක හදල එවහන්කෝ..
    උබට මට එවන්න අවුල්නං උබේ private details මම දකින හින්ද එක කෙලින්ම නිල් බලකායට යවපන්..
    reference වල

    නිමල් සිරිපාල සිල්වා පදනම.
    media unit.
    jaya sri mahinda
    elakiri.com

    කියල දාල යවපන්...
    මතක ඇතුව jaya jaya mahinda කියල දාන්නේ නැතුව jaya sri mahinda කියල මගේ කලින් බෑන් වෙච්ච id එකම දාල යවහන් හරිද..

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකේ ලක ගගහ ඉන්න වෙලාවේ ඕක හදල එවහන්කෝ..
    උබට මට එවන්න අවුල්නං උබේ private details මම දකින හින්ද එක කෙලින්ම නිල් බලකායට යවපන්..
    reference වල

    නිමල් සිරිපාල සිල්වා පදනම.
    media unit.
    jaya sri mahinda
    elakiri.com

    කියල දාල යවපන්...
    මතක ඇතුව jaya jaya mahinda කියල දාන්නේ නැතුව jaya sri mahinda කියල මගේ කලින් බෑන් වෙච්ච id එකම දාල යවහන් හරිද..

    nil bale email eka pm karapan macho :yes:
    man heta udeta hadala yawannam
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :nerd: තේරෙන්නැති ප්‍රශ්න වලට නම් කියන්න දන්නෑ කොල්ලො අර ප්‍රශ්නෙට නම් මම පොඩියට
    කියන්නම්
    අපි ජීවත් වෙලා ඉන්නකන් අපේ ඔක්කොම පද්දති වැඩ කරනකන් අපේ ඇඟ /ඇඟේ තියෙන පද්දති
    භාහිර උපද්‍රව එක්ක සටන් කරනව. විශේෂයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය. අපේ ශරීරෙ නිතරම
    විශ ද්‍රව්‍ය හැදෙනව අපේ ඇග ක්‍රියාකාරි වෙද්දි (කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඇතුලු නා නා විද ඒව)
    මේව ඉක්මනට සයිල වලින් අයින් කරල සයිල වලට ඕනෙ අළුත් පෝශක, ඔක්සිජන් etc. ජාති
    ගේන්නෙ ලේ වලින්. තව වසා/ සුදු රුදිරානු වලින් ඉක්මනට ආගන්තුක බැක්ටීරියා සහ ද්‍රව්‍ය භක්ශනය
    කරල දානව, ඔය වගේම අනිත් පද්දතිත් තමන්ට කරන්න තියෙන වැඩ කරල ඔක්කොම එකතුවෙලා
    තමයි මිනිහව ජීවත් කරන් යන්නෙ. ඉතින් ඕක වැඩ නැතුව ගිය ගමන් කිසි ප්‍රොටෙක්ශන් එකක් නෑ
    ඔක්කොම විශ ඇඟ ඇතුලෙ එකතු වෙනව. බැක්ටීරියා වලට හිතකර පරිසරයක් එනව, අපිව කුනු
    වෙනව කියන්නෙ ඒ බැක්ටීරියා දිලීර අනන් මනන් කිසි අව්ලක් නැතිව අපේ ඇඟේ බොහොම
    ඉක්මනට ව්‍යාප්ත වෙලා අපිව ජීරණය කර කර උන් පෝශණය වෙනව. අන්තිමට ඇටකටු විතරක් ඉතුරු වෙනව.
    :sorry::sorry::sorry:
     
    Dec 10, 2014
    241
    9
    0
    nil bale email eka pm karapan macho :yes:
    man heta udeta hadala yawannam

    නිල් බලකායේ official එකට යවල වැඩක් නෑ එකේ ඕව හොයන්න බෑ..
    එකේ සෙට් එක මාරු වෙනවා..
    මම හෙට උදේ ඉන්න එක්කෙනා කවුද කියල බලල උදේම e mail එක දාන්නන්..
    එකට යවහන් එතකොට හරි...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සියල්ල අනිත්‍යයි දරුවා, කෙල්ලො පස්සෙ නොයා අප්‍රමාදව කුසල් රැස් කරපන් :P

    මම කොහොමත් ඔය හුතු පස්සේ යන්නේ නෑ බන්.... මම මට දියුණු වෙන්න ඉදිරි වැඩක් කරන ඉන්නවා.....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිල් බලකායේ official එකට යවල වැඩක් නෑ එකේ ඕව හොයන්න බෑ..
    එකේ සෙට් එක මාරු වෙනවා..
    මම හෙට උදේ ඉන්න එක්කෙනා කවුද කියල බලල උදේම e mail එක දාන්නන්..
    එකට යවහන් එතකොට හරි...
    ela ela :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැමෝටම නැතිවම බැරි කෙනෙක් වෙන්නයි මට ඕන... ලොකු සල්ලි කාරයෙක් වෙන්නමත් නෙවි... ඒත් මටම කියල දේවල් තියාගන්නයි ඕන... ගෙයක්, වාහනයක් වගේ දේවල්.... මුලින් ප්ලෑන් කරන හිටියේ මහන වෙන්න.... ඒත් අම්මල කැමති නැහැනේ... ඒ නිසා පින් කුසල් රැස් කරගෙන හැමෝටම උදවු කරගෙන ඉන්න තමයි ඕන...
    :):) හ්ම්ම්
    සියල්ල අනිත්‍යයි දරුවා, කෙල්ලො පස්සෙ නොයා අප්‍රමාදව කුසල් රැස් කරපන් :P

    :eek::eek: අනේ මන්ද
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    beautiful-girl-wallpapers-8.jpg