ඇයි බං වල්ඩ්කප් එක වෙනකන් සෙල්ලං කරනවා නේද
ලංකාවේ තියන match බන්
ඇයි බං වල්ඩ්කප් එක වෙනකන් සෙල්ලං කරනවා නේද
මම නම්බරේ දෙන්න ගියෙත් නෑ.. ඕවා මහා කරදර වැඩ.. මගේ ටාගට් ඒකට....අඩෝ ඒකිව පුරුදුයි වගේ බන්.. එත් දැකලා නෑ කවදාවත්... එකිත් ඒ වගේ බලාගෙන හිටියේ...
![]()
අඩේ ඒ සිංදුව පට්ට බං. කොහොමද වික්ට රත්නායකගේ වොයිස් එක.
බොක්කටම වදින සින්දුවක්...ඔව් බන් මටත් මීටර් වුනේ පස්සේ
මූ ඔක්කොම කියලා පස්සෙ තරු දැම්මා. මූව කන්න එපැයි බංමල්ලි මට හෙට දවසත් කල් දෙන්න ......![]()
මාත් එක්ක මල පැනලා ඉන්නේ
හොටු කතා කිව්වා කියල
වැඩිය කියන්න එපා
ආයෙත් ගෑරුප්පුවක් අරන මාව පන්නගෙන එයි


හතුරො දුවයි පන එපා කියලා


දවසක කරමු එහෙම වැඩක්, කම්මැලි වෙලාවට ෆන් එකටත් එක්ක