☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අක්මාව දියවෙනවා බං. අරක්කු වල සැරට තමයි ඉතිං ඒක වෙන්නේ.
    දියවෙනව කියන්නෙ ඉතින් අපි කතාවටනෙ, ඕකෙ වෙන්නෙ අක්මා සයිල මැරිල නෝමල් තන්තුමය
    ටිශූ එකෙන් අක්මාව පිරවෙනව. අක්මා සයිල හෙනට විශේෂනය වෙච්ච සයිල ජාතියක්, ඒව ආයෙ
    හැදෙන්නෙ නෑ වෙන බයිල ටිශූ හැදෙන්නෙ. එතකොට අක්මාවෙන් වෙන දේවල් කෙරෙන්නෙ නෑ.
    අක්මාවෙන් තමයි බලවැලෙන් ජීරණය වෙලා උරාගන්න පෝශක තැන්පත් වෙන්නෙ, වෙන ඒවට
    කන්වර්ට් වෙන්නෙ සහ පරිවෘතිය වෙන්නෙ. හම ඇරුනම ඇගේ තියෙන ලොකුම ඉන්ද්‍රිය

    "Cirrhosis"
    13003W.jpg

    :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචෝ මම අමද්‍යපයි. සිගරට්වත්, බියර්වත් බොන්නෙ නෑ. ඉස්සර බියර් බිව්වා දැන් ඒකත් නෑ.
    :love:
    එල කොල්ලෙක්.. මාත් දැන් අමද්‍යප..

    බොට කෙසේ වෙතත් මටනම් ෂුවර් නෑ මම ගැන... :(
    ඒක තමා කිව්වෙ ටෙස්ට් එකක් කොරලා බලපං..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අක්මාව විනාස වෙලා අන්තිම තත්වේ

    මම බයික් එකෙන් වැටිලා කකුල කඩාගෙන, ඔපරේසන් කරලා හොස්පිටල් හිටිය. මට ඉස්සරහ ඇඳට ගෙනත් දැම්ම එකෙක්ව. තඩි බඩක් තිබ්බ ඌට. උගෙ බඩේ පැත්තකින් බටයක් දාල තිබ්බ. ඌ ආපු වෙලාවේ ඉඳලා බෙරිහන් දෙනවා. උට එක විදියකට ඉන්න බෑ. ඇඳේ පෙරලි පෙරලි බෙරිහන් දෙනවා. වතුර ඉල්ලනවා. නින්ද යන් බෙහෙත් ඉල්ලනවා එක මගුලයි. නර්ස්ලත් මුට බනිනවා. පස්සේ බැලුවම ඌ බිලම අක්මාව සොරි වෙලාලු. ඌට වයස 24ය් ලු එතකොට. එ වුනාට පෙනුම 35ක් 40ක් වගේ. බඩ ඉදිමිලා දෙක වෙන්න. ඌ මුළු රෑ ම වාට්ටුව දෙක වෙන්න කෑ ගැහුවා. මට නින්දක් නෑ. අන්තිමේ මට පාන්දර නින්ද ගිහින්. උදේ නැගිටලා බලනකොට අරූ මැරිලා. :(
    sansareee

    Paracentesis-for-Ascites.jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උට්ටෝ මේ... ඊයේ අපේ අයියාගේ ගේ හදන්න බාස් කෙනක් ආවා.... මිනිහට බන් උදේට බෝතලයක් ඕනේ.. හවසට බෝතලයක් ඕනේ.... කමක් නෑ කියල ඊයේ ගෙනත් දුන්නා....

    අදත් එහෙම ගෙන්න කියුවා මම බෑ කියුව... මෙන්න මිනිහා ටිකක් වෙලා යනකොට කලන්තේ දාලා වැටුනා. අම්මට හුකනවා. බැලුවම මිනිහට අරක්කු නැත්නම් ෆිට් එක හැදෙනවා... :sorry:

    emot73.gif
    ටහිකෙයි කිව්වලු
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :love:
    එල කොල්ලෙක්.. මාත් දැන් අමද්‍යප..


    ඒක තමා කිව්වෙ ටෙස්ට් එකක් කොරලා බලපං..

    එකත් බලන්න ඕනේ... කැරි බීමක්නේ බන් බිවුවේ මම... :(