දියවෙනව කියන්නෙ ඉතින් අපි කතාවටනෙ, ඕකෙ වෙන්නෙ අක්මා සයිල මැරිල නෝමල් තන්තුමයඅක්මාව දියවෙනවා බං. අරක්කු වල සැරට තමයි ඉතිං ඒක වෙන්නේ.
ටිශූ එකෙන් අක්මාව පිරවෙනව. අක්මා සයිල හෙනට විශේෂනය වෙච්ච සයිල ජාතියක්, ඒව ආයෙ
හැදෙන්නෙ නෑ වෙන බයිල ටිශූ හැදෙන්නෙ. එතකොට අක්මාවෙන් වෙන දේවල් කෙරෙන්නෙ නෑ.
අක්මාවෙන් තමයි බලවැලෙන් ජීරණය වෙලා උරාගන්න පෝශක තැන්පත් වෙන්නෙ, වෙන ඒවට
කන්වර්ට් වෙන්නෙ සහ පරිවෘතිය වෙන්නෙ. හම ඇරුනම ඇගේ තියෙන ලොකුම ඉන්ද්රිය
"Cirrhosis"









අනෙ පල බේබද්ද 

