podda podda giya awuruddeth kara ban..eka hari yana deyak newei...
mama full busy wenna weekly plan ekak gahala tiyenne.
මට එඅ එකක් වත් හරි ගියේ නෑ. අන්තිමේ දවසට මෙච්චරයි බොන්නේ කියල හිත ගල් කරගෙන මාස්පතා එඅ ප්‍රමානේ අඩු කළා. දැන් නම් පට්ටම ශේප්.
එක්සයිස් කරන්නත් පටන් ගනින්





