☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
podda podda giya awuruddeth kara ban..eka hari yana deyak newei...
mama full busy wenna weekly plan ekak gahala tiyenne.

මට එඅ එකක් වත් හරි ගියේ නෑ. අන්තිමේ දවසට මෙච්චරයි බොන්නේ කියල හිත ගල් කරගෙන මාස්පතා එඅ ප්‍රමානේ අඩු කළා. දැන් නම් පට්ටම ශේප්.

එක්සයිස් කරන්නත් පටන් ගනින්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය pizza hut, serendib adventure සහ අනිත් ad බැනර් එක අයින් අයින් කරලා ඒ වෙනුවට පොලිටිකල් බැනර් තුනක් ඉල්ලුව ඇඩ්මින් ගෙන්..
    බෑ කිව්වා බං පොර...
    :sorry::sorry::sorry::sorry:
    පිස්සුද බං.. එහෙම අයින් කරන්නෙ නැහැ.. මාස තුන නම් මාස තුන අනිවාර්යෙන්ම තියන්න ඕන බැනර් එක.. ඊට කලින් අයින් කරන්න බෑ මොන හේතුවකටවත්.. මම හිතන්නෑ පොර පොලිටිකල් එව්වා දායි කියලා.. මොකද ඔව්වා තියෙන්නෙ ඡන්දෙ ඉවර වෙනකන් විතරනේ.. ඊට පස්සෙ ඌට වාසියක් නෑ..

    ගොසිප් ලංකා එක පැත්තට පලයන්.. උන් නම් දානවා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thawa dawas 16 i bonne.
    eeta passe full dehemi jeewithayak gewanawa.:)
    11.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif


    Eosinophil මචං සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% ප්‍රතිශතයක් තියෙන්නෙ.. මගේ එකපාරටම 40% වැඩි උනා.. එහෙම ලේසියෙන් වෙන්නෙ නැතිලු.. උපරිම වැඩි උනොත් 5% - 7% වගේලු වැඩි වෙන්නෙ.. බය උනා කියහංකො අම්මටසිරි වෙන්න..

    Parasitic infection, Allergy සීන් එකකදි එහෙම වැඩි වෙන්න පුළුවන් කිව්වා.. අන්තිමේ මාස තුනක් බෙහෙත් බිව්වා.. ඒක අහු උනෙත් වාසනාවකට බං.. මට සෙම හොඳ වෙන්නෙ නැතුව කරපු බ්ලඩ් ටෙස්ට් එකකදි තමා ඩොක්ටර්ට මාට්ටු උනේ.. වාසනාවට වගේ බ්ලඩ් ටෙස්ට් එක කලේ..

    උඹගෙ වැඩි වෙලා තියෙන්නෙ මොකක්ද ඉතිං..?


    ටහිකෙයි.. බඳලා ළමයිත් ඇති..:rofl:
    ta hikei dala mage report eke tiyenne nam till 7% wenakan normal kiyala.
    mage tiyenawa 3,5%.
    yako 40k kiyanne...budu ammo.

    mage wediyen tiyenne GPT (ALAT) kiyana eka 38k U/L . 35 wenakan normal lu.
    man danne ne ban e mokakda kiyala hariyata:confused:
     
    Dec 15, 2014
    214
    16
    0
    පිස්සුද බං.. එහෙම අයින් කරන්නෙ නැහැ.. මාස තුන නම් මාස තුන අනිවාර්යෙන්ම තියන්න ඕන බැනර් එක.. ඊට කලින් අයින් කරන්න බෑ මොන හේතුවකටවත්.. මම හිතන්නෑ පොර පොලිටිකල් එව්වා දායි කියලා.. මොකද ඔව්වා තියෙන්නෙ ඡන්දෙ ඉවර වෙනකන් විතරනේ.. ඊට පස්සෙ ඌට වාසියක් නෑ..

    ගොසිප් ලංකා එක පැත්තට පලයන්.. උන් නම් දානවා..:yes:

    ඒ සයිට් එක අපිට අයිති නෑ බං...
    ඉතිං ගෙවන්නං කිව්වා බං ඌට කැමති ගානක් බලල කියන්න කියලත් කිව්වා...
    මාස තුනක ගාන මිනිහට දවස් 20න් ගන්න තිබ්බ ඕනෙනං ඊටත් වඩා..
    කැමති නෑනේ බං මිනිහ..
    කැමති කරගන්න විදිහකුත් නෑ..
    චන්දෙන් පස්සේ අයින් කරාට මොකද බං මාස තුනක නෙමෙයි මාස 5ක ගාන මිනිහට අවිල්ලනං...
    එත් පොර කැමති නෑ බං..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හා හා කොල්ලෝ නියම මාත්‍රාවට ගත්තොත් ඒවා අවුසද... :yes:

    මම දන්නවා ඔකාගේ හැටි.....

    ඕකා ජමනි වෙලා ගංජා ගහනවා කියලා දන්නවා....
    හා නැද්ද??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ta hikei dala mage report eke tiyenne nam till 7% wenakan normal kiyala.
    mage tiyenawa 3,5%.
    yako 40k kiyanne...budu ammo.

    mage wediyen tiyenne GPT (ALAT) kiyana eka 38k U/L . 35 wenakan normal lu.
    man danne ne ban e mokakda kiyala hariyata:confused:
    උඹගෙ නෝමල් බං..

    ඒක තමා කියන්නෙ මොකක් හරි පිනකට තමා ඒක අහු උනේ.. නැත්තං මට බඩු බනිස් වෙනවා..

    උඹට ඕක අහන්න හොඳම කෙනා මෙන්න මෙයා..
    http://www.elakiri.com/forum/member.php?u=379573
    අහලා බලපං.. ඩොක්ටර් කෙනෙක්..

    ළමයි ඇති. ඇදේ... :rofl::rofl: සරමේ...
    කවුද ඩෝ දන්නෙ මං හිතුවෙ බැඳලා ඇති කියලා.. බැඳලා ළමයි ඉන්න වයසනේ..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට එඅ එකක් වත් හරි ගියේ නෑ. අන්තිමේ දවසට මෙච්චරයි බොන්නේ කියල හිත ගල් කරගෙන මාස්පතා එඅ ප්‍රමානේ අඩු කළා. දැන් නම් පට්ටම ශේප්.

    එක්සයිස් කරන්නත් පටන් ගනින්

    aniwa machan.
    oya okkotama mula hitha ban.
    uba danne ne.machan mage yaluwek innawa italy wala.
    ude idala re wenakan alcohol ,ganja,keli,gahuwa ban daily.
    dan porawa mata hamu une awurudu 6kin withara.
    u machan dan cigeret ekakwath bonne ne.hitha ganin.
    u nawatthala tiyenne dokek gen labuna warning ekak hinda.
    dawasin nawatthala.wiswasa karanna beri unath..