☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ සයිට් එක අපිට අයිති නෑ බං...
    ඉතිං ගෙවන්නං කිව්වා බං ඌට කැමති ගානක් බලල කියන්න කියලත් කිව්වා...
    මාස තුනක ගාන මිනිහට දවස් 20න් ගන්න තිබ්බ ඕනෙනං ඊටත් වඩා..
    කැමති නෑනේ බං මිනිහ..
    කැමති කරගන්න විදිහකුත් නෑ..
    චන්දෙන් පස්සේ අයින් කරාට මොකද බං මාස තුනක නෙමෙයි මාස 5ක ගාන මිනිහට අවිල්ලනං...
    එත් පොර කැමති නෑ බං..
    එතන තමා අවුල තියෙන්නෙ.. උඹ මාස පහකට ගෙව්වා කියපංකො.. දැන් ඔය දාලා තියෙන ඇඩ් ටික අයින් කරලා උඹගෙ එව්වා දැම්මා කියන්නෙ ඌට මාස පහක් අවුලක් නෑ.. හැබැයි ඌට ඒ මාස පහෙන් පස්සෙ ඇඩ් නෑ.. මොකද අරුන්ගෙ ඇඩ් අයින් කරලනේ දාලා තියෙන්නෙ.. උන් ආයෙම ඇඩ් දාන්නෑ.. සල්ලි අරන් එහෙම කරන්න බෑනේ.. ඇග්‍රිමන්ට් සයින් කරලා ඇත්තෙ ඔව්වටත්..

    නෑ බන්
    නිදහස් ගොවියෙක්
    පාලුවට ගිය කුබුරක් හාගෙන
    කාටවත් කරදරයක් නැතුව ඉන්නවා
    :rofl:
    කැරි කේස් එක.. ලවක් කරන්නෙත් නැතෙයි..
    යකෝ අපේ සෙට් එකේ මායි තව එකෙකුයි විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. අපේ උන් විස්ස පැන්න ගමන් බැන්දා.. ළමයිත් ඉන්නවා හුඟක් උන්ට..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එල එල. දෙන්නම්

    11.gif
    11.gif
    11.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹගෙ නෝමල් බං..

    ඒක තමා කියන්නෙ මොකක් හරි පිනකට තමා ඒක අහු උනේ.. නැත්තං මට බඩු බනිස් වෙනවා..

    උඹට ඕක අහන්න හොඳම කෙනා මෙන්න මෙයා..
    http://www.elakiri.com/forum/member.php?u=379573
    අහලා බලපං.. ඩොක්ටර් කෙනෙක්..


    කවුද ඩෝ දන්නෙ මං හිතුවෙ බැඳලා ඇති කියලා.. බැඳලා ළමයි ඉන්න වයසනේ..
    ela machan thanx..:D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    aniwa machan.
    oya okkotama mula hitha ban.
    uba danne ne.machan mage yaluwek innawa italy wala.
    ude idala re wenakan alcohol ,ganja,keli,gahuwa ban daily.
    dan porawa mata hamu une awurudu 6kin withara.
    u machan dan cigeret ekakwath bonne ne.hitha ganin.
    u nawatthala tiyenne dokek gen labuna warning ekak hinda.
    dawasin nawatthala.wiswasa karanna beri unath..

    ඔව් බන් හිත හයිය නම් කලහැකි. :yes: