ඒ සයිට් එක අපිට අයිති නෑ බං...
ඉතිං ගෙවන්නං කිව්වා බං ඌට කැමති ගානක් බලල කියන්න කියලත් කිව්වා...
මාස තුනක ගාන මිනිහට දවස් 20න් ගන්න තිබ්බ ඕනෙනං ඊටත් වඩා..
කැමති නෑනේ බං මිනිහ..
කැමති කරගන්න විදිහකුත් නෑ..
චන්දෙන් පස්සේ අයින් කරාට මොකද බං මාස තුනක නෙමෙයි මාස 5ක ගාන මිනිහට අවිල්ලනං...
එත් පොර කැමති නෑ බං..
එතන තමා අවුල තියෙන්නෙ.. උඹ මාස පහකට ගෙව්වා කියපංකො.. දැන් ඔය දාලා තියෙන ඇඩ් ටික අයින් කරලා උඹගෙ එව්වා දැම්මා කියන්නෙ ඌට මාස පහක් අවුලක් නෑ.. හැබැයි ඌට ඒ මාස පහෙන් පස්සෙ ඇඩ් නෑ.. මොකද අරුන්ගෙ ඇඩ් අයින් කරලනේ දාලා තියෙන්නෙ.. උන් ආයෙම ඇඩ් දාන්නෑ.. සල්ලි අරන් එහෙම කරන්න බෑනේ.. ඇග්රිමන්ට් සයින් කරලා ඇත්තෙ ඔව්වටත්..
නෑ බන්
නිදහස් ගොවියෙක්
පාලුවට ගිය කුබුරක් හාගෙන
කාටවත් කරදරයක් නැතුව ඉන්නවා

කැරි කේස් එක.. ලවක් කරන්නෙත් නැතෙයි..
යකෝ අපේ සෙට් එකේ මායි තව එකෙකුයි විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. අපේ උන් විස්ස පැන්න ගමන් බැන්දා.. ළමයිත් ඉන්නවා හුඟක් උන්ට..




