☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑවා බන්.. උබ කෑවද???
    මං කෑවා බං.. අට නවය වෙනකොට කනවා.. කඩෙන් නේහ් කන්නෙ.. නැත්තං කෑම නැති වෙනවා.. කොත්තු තමා ඉතුරු වෙන්නෙ.. ඔව්වා කන්න බෑ..

    ලව් කොරපු එකී දාල ගිය බන්. දැන් උඩබලන් ඉන්නවා :(
    සැලෙන්න එපා..

    ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙඳිනක හෝ.. ඒ එනතුරා හිත හදාගෙන ඉඳන්..

    කොච්චර බූට් කෑවත්, කොච්චර බූට් තිව්වත් අන්තිමේ නොබැඳපු එකෙක් නෑනෙ මචං.. ගිය කෙල්ල වෙනුවෙන් හූල්ල හූල්ල නොබැඳ ඉන්න උන් බොහොම ටිකයි ඉන්නෙ.. උන් නම් පිස්සු යක්කු..

    :oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    as400_11.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇත්ත බන්. කරපු මෝඩ වැඩේ තේරෙනකොට වෙන් ඕන විනාසේ වෙලා ඉවරයි

    machan...wayasa or kaalaya prashnayak newei ban.
    api hemoma weradi weda karanawa.
    kawuru unath...
    dath tiyena ekata paan ne..paan tiyena ekata dath ne wage thamai..
    parakkui kiyala hithanna epa ban.
    sitha pirisidu kara ganin.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මං කෑවා බං.. අට නවය වෙනකොට කනවා.. කඩෙන් නේහ් කන්නෙ.. නැත්තං කෑම නැති වෙනවා.. කොත්තු තමා ඉතුරු වෙන්නෙ.. ඔව්වා කන්න බෑ..

    තෝ තාම කන්නේ කඩෙන්ද? උබට හැදෙන ලෙඩේ හොයාගන්න වෙන්නේ නෑ කඩ කෑම කළා..:angry: ඉක්මනට බැදලා එකිත් එක්ක උයාගෙන කාහන්..
     
    Dec 15, 2014
    214
    16
    0
    ඉතිං බං ඔය ඇඩ් ස්පේස් එකක් තියෙන්නෙ හරි මැදම.. අහලා බලපං සමහර විට කැමති වෙයි.. උඹ තියෙන ඇඩ් මකන්න කියපු නිසා වෙන්න ඇති අකමැති වෙන්න ඇත්තෙ ගොඩක් දුරට.. පීසාහට් එකට අල්ලපු කෑල්ලෙත් ඇඩ් එකක් දාන්න පුළුවන් මං හිතන්නෙ.. ඇඩ් දෙකක් දාගතහැකි හරියට කතා කරලා බලපං..

    අපි කිව්වට දාන්නෙ නැහැ මචං.. මං ඒක හොඳටම දන්නවා.. පොර එච්චර සල්ලි වලට තස්නාව නැහැ..

    මේකෙ ඇඩ්මින් කවදාවත් කුණුහරුප කියන, මෙම්බර්ස්ලට බනින කෙනෙක් නෙමෙයි.. ලංකාවෙ සයිට් වල ඉන්න මම දැකපු හොඳම ඇඩ්මින් තමා එළකිරියෙ ඉන්නෙ..:yes:

    අනේ මන්ද බං..
    ad දෙකක් දාගන්න පුල්වන් උනොත් ඉතිං ලොවෙත් ගොඩ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සැලෙන්න එපා..

    ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙඳිනක හෝ.. ඒ එනතුරා හිත හදාගෙන ඉඳන්..

    කොච්චර බූට් කෑවත්, කොච්චර බූට් තිව්වත් අන්තිමේ නොබැඳපු එකෙක් නෑනෙ මචං.. ගිය කෙල්ල වෙනුවෙන් හූල්ල හූල්ල නොබැඳ ඉන්න උන් බොහොම ටිකයි ඉන්නෙ.. උන් නම් පිස්සු යක්කු..

    අනේ මන්ද බන්... මොක හදාගත්තත් හිත හදාගන්න බැරි වුනා බන්

    ඕව පස්සේ කතා කරමු. සු. රා.!
    තෙරුවන් සරණයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා බන්. හෙට පාන්දර ඔෆිස් යන්න තියෙනවා
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා
    එල කොලුවො..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    :love:

    awankawama...matath oya nidi mareema nam tiyenawa.eth biwwama mama nodanuwathwama body eka relax wenawa mama hithanne.
    machan oya drugs,alcohol wage dewal walata wisa dewal ban ada kale tiyenne.
    wishwasa karapan..kema jathi walata dana rasa kaaraka..
    ude idala re wenakam ganna air eka.
    owagen ban wediyenma leda enne.
    dawasak town eke ewidala,gedara gihin nahaya sudda karapan.kocchara jarawak da eliyata enne kiyala balanna udaharanekata:baffled:
    නිදිමරපං හැන්දෑවට බුදියනවා නම්.. නැත්තං නිදි මරන්න එපා.. දවල්ට නිදියන්නත් එපා.. එතකොට ඇඟේ ලේ පිච්චෙනවලු..

    ඒක ඇත්ත බං.. ගල් අරක්කු උනත් කෙමිකල් මික්ස් කරලා පල් කරන්නෙ.. සතියයිනේ බූලියෙ තියන්නෙ.. සුටුස් ගාලා බෝතල් කරනවා.. අරක්කු පල් වෙන්න අවුරුදු ගාණක් යනවා හරි විදියට..

    ඒ වගේම ඔය එක එක ෆ්ලේවර්ස් දාපු එව්වා බොන්නම නරකයි.. මිදි, අඹ, ඇපල් හත් ජරාවල්..

    සිරාවටම.. දූවිලි නානවා බං.. කන්නෙ බොන්නෙත් වස විස, ගන්න හුස්ම ටිකත් විස..

    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    machan...wayasa or kaalaya prashnayak newei ban.
    api hemoma weradi weda karanawa.
    kawuru unath...
    dath tiyena ekata paan ne..paan tiyena ekata dath ne wage thamai..
    parakkui kiyala hithanna epa ban.
    sitha pirisidu kara ganin.

    ඔව් මචන්. ගිය නුවන් ඇත්තු ලවා වත් අද්දවන්න බෑ නේ.

    හිත තමා බන් ගොඩ දාගන්න අමාරුම දේ. :yes:

    සු. රා.!
    තෙරුවන් සරණයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන්... මොක හදාගත්තත් හිත හදාගන්න බැරි වුනා බන්

    ඕව පස්සේ කතා කරමු. සු. රා.!
    තෙරුවන් සරණයි
    මම නම් යන උන් ගැන වද වෙන්නෑ බං.. ෆස්ට් ලව් එක නම් කේස් උනා.. බොන්න පුරුදු උනෙත් ඒකෙන් තමා.. දැන් නම් ගාණක් නෑ කොච්චර බූට් කෑවත්.. :yes:

    තෝ තාම කන්නේ කඩෙන්ද? උබට හැදෙන ලෙඩේ හොයාගන්න වෙන්නේ නෑ කඩ කෑම කළා..:angry: ඉක්මනට බැදලා එකිත් එක්ක උයාගෙන කාහන්..
    රෑට කඩෙන් කන්නෙ බං.. අර ඇන්ටි උදේටයි, දවල්ටයි විතරයි කෑම හදන්නෙ.. රෑට නැහැ.. රෑට තෝසයක්, පිට්ටුවක් කනවා.. කොත්තු, රයිස් කන්නෑ..

    අනේ මන්ද බං..
    ad දෙකක් දාගන්න පුල්වන් උනොත් ඉතිං ලොවෙත් ගොඩ...
    කතා කරලා බලපං මචං..:yes: ඇඩ් ස්පේස් එකක් තියෙනවනේ.. ඒකෙ ඇඩ් එක දාගන්න පුළුවන්ද අහපං..

    කතා කරන විදියක් තියෙනවා.. හැම දේටම සල්ලි මුලට දාන්නෙපා බං.. එතකොට සල්ලි වලට කෑදර නැති උන්ට මලේ මල පනිනවා..