☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට යන්තං වගේ මතකයි මේකෙ දැම්මා කියලා.. මේකෙ නැත්තං මං වෙන ත්‍රේඩ් එකක හරි දැම්මා පිංතූර දෙක..:(

    ඔව් බං මේකෙ මානසික අසහනකාරයො සෙට් එකක් ඉන්නවා.. උන්ට වචනයක් කිව්වොත් සුටුස් ගාලා ෆේක් එකක් හදන් ඇවිත් උගේ විස්තර හොයාගෙන ත්‍රේඩ් දානවා..

    හැබැයි මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ පරණ සුට්ටෙක්.. ඌ මං දිහා ඇහැ ගහන් ඉඳලා තියෙනවා.. මං ගැන විතරක් නෙමේ අනිත් උන් ගැනත් ඇහැ ගහන් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්ලා.. :yes:

    ඔව් ඔව් හැමෝම පරිස්සං වෙන්න ඕනේ. එලකිරියට ලොග් වෙන් තැනම බැනර් එකක් දාන්න ඕනේ බල්ලංගෙන් ප්‍රවේසම් වෙන්න කියලා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් ඔව් හැමෝම පරිස්සං වෙන්න ඕනේ. එලකිරියට ලොග් වෙන් තැනම බැනර් එකක් දාන්න ඕනේ බල්ලංගෙන් ප්‍රවේසම් වෙන්න කියලා.
    අනේ මන්ද බං... එලකිරිය ඉස්සර හොඳට තිබ්බ
    දැන් නිකන් පිස්සන් කොටුව වගේ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙන 74 වගේ මට හිතෙන්නෙ...... :dull:
    හැබැයි මේ ටයිප් කරපු විදියෙන් ඌ කියන්නත් අමාරුයි බං.. සුපිරියට සිංහල ටයිප් කරන්න පුළුවන් එකෙක් දාලා තිබුණෙ.. අරුණයට මේ වගේ සිංහල ටයිප් කරන්න බෑ.. මොකද ඌ සිංග්ලිශ් කන්වර්ටර් එකකින්ද කොහෙද සිංහල කොටන්නෙ..

    හැබැයි මචං කවුරු උනත් ඉස්සර හිටන් මං ගැන දන්න, මගේ පෝස්ට්, ත්‍රේඩ් කියවන එකෙක්.. කෙල්ලගෙ නම, මගේ සම්පූර්ණ නම හැම දේම ඌ නෝට් කරලා තියෙනවා..:(

    මටත් හිතෙන්නේ ඔය මෑතක ඉදං රත්තරංව කන්න යන්නෙත් ඌද දන්නෙ නෑ. කව්රු කරත් ඕව බලු වැඩ.
    :yes:
    ඌට වැරැද්දක් උනා නම් ඔහොම කොන්ඳ පණ නැති එකෙක් වගේ ෆේක් හදන් ඇවිත් මඩ ගහනවට වඩා හොඳයිනේ බං ඔරිජිනල් එකෙන්ම ඇවිත් වෙච්චි අසාධාරණය, වැරැද්ද ගැන මාත් එක්ක කතා කලා නම්.. එතකොට මං වැරදි නම් සමාව ගන්නවනේ.. එතනින් කේස් එක ඉවරයි.. මුන් මොකද කරන්නෙ.. ෆේක් හදන් ඇවිත් විස්තර දාලා ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා.. ඔය මුල් වතාව නෙමේනේ බං.. මං දැනුවත්ව පහ හෝ හය..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් හැමෝම පරිස්සං වෙන්න ඕනේ. එලකිරියට ලොග් වෙන් තැනම බැනර් එකක් දාන්න ඕනේ බල්ලංගෙන් ප්‍රවේසම් වෙන්න කියලා.
    ඒක නම් හැබෑ බං..:yes:

    අම්මටසිරි.. එහෙනම් මූ මෙතනින් තමා උසස්ලා තියෙන්නෙ.. මට මැරීඩ් ක්ලබ් එකේ එහෙම එකක් දැම්මා කියලා මතකෙ තිබුණෙ නෑනෙ බං.. මෑතක ඒක දාලත් තියෙන්නෙ..:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද බං... එලකිරිය ඉස්සර හොඳට තිබ්බ
    දැන් නිකන් පිස්සන් කොටුව වගේ

    ලබන අව්රුද්දේ කරන වෙනස්කම් වලින් පස්සෙ වත් මේ තත්වේ මග හැරුනොත් හොදයි.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒක නම් හැබෑ බං..:yes:

    අම්මටසිරි.. එහෙනම් මූ මෙතනින් තමා උසස්ලා තියෙන්නෙ.. මට මැරීඩ් ක්ලබ් එකේ එහෙම එකක් දැම්මා කියලා මතකෙ තිබුණෙ නෑනෙ බං.. මෑතක ඒක දාලත් තියෙන්නෙ..:(
    :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් හැබෑ බං..:yes:

    අම්මටසිරි.. එහෙනම් මූ මෙතනින් තමා උසස්ලා තියෙන්නෙ.. මට මැරීඩ් ක්ලබ් එකේ එහෙම එකක් දැම්මා කියලා මතකෙ තිබුණෙ නෑනෙ බං.. මෑතක ඒක දාලත් තියෙන්නෙ..:(

    උඹ එක දවසක් කෙල්ලගේ නමත් මේකෙ දාලා තිබුනා. එහෙම ඒවා කරන්න එපා බං. මේකේ ඉන්න හැම එකාම හොද නම් පුද්ගලික විස්තර දැම්මට කිසි අව්ලක් නෑ. ඒත් පේනවනේ ඉන්න එව්න්ගේ හැටි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබන අව්රුද්දේ කරන වෙනස්කම් වලින් පස්සෙ වත් මේ තත්වේ මග හැරුනොත් හොදයි.
    ඔව් බං.. මම මේ බලාන ඉන්නෙත් අලුත් වෙනසක් දකින්න.. රෙප් පවර් නැති උනත් කමක් නැහැ බං.. :( මේක තනිකර ජරාගොඩක් වෙලා.. බලපං වැදගත් එක නූලක් තියෙද කියලා.. දේශපාලනය ඉවර වෙනකොට ආගම් වාදය ඊට පස්සෙ වෙන මොකක් හරි උට්ටක්.. එකම ත්‍රේඩ් එක දානවනේ බං එක සීයකට වැඩිය.. සංසාරෙ එපා වෙනවා..:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං.. මම මේ බලාන ඉන්නෙත් අලුත් වෙනසක් දකින්න.. රෙප් පවර් නැති උනත් කමක් නැහැ බං.. :( මේක තනිකර ජරාගොඩක් වෙලා.. බලපං වැදගත් එක නූලක් තියෙද කියලා.. දේශපාලනය ඉවර වෙනකොට ආගම් වාදය ඊට පස්සෙ වෙන මොකක් හරි උට්ටක්.. එකම ත්‍රේඩ් එක දානවනේ බං එක සීයකට වැඩිය.. සංසාරෙ එපා වෙනවා..:(

    ඔව් බං මමත් අලුතින් සයිට් එක හදනකම් ආයි වැදගත් නූලක් දාන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. නැත්තං ඕක දැම්මට පස්සේ පේන්නවත් නැති වුනහම එපාවෙනවනේ බං.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලබන අව්රුද්දේ කරන වෙනස්කම් වලින් පස්සෙ වත් මේ තත්වේ මග හැරුනොත් හොදයි.
    එහෙම දෙයක් වෙනවනම් ලොකු දෙයක්..

    ඊයේ මට ලොකු කළකිරීමක් ආව රේඩියෝ අහන්න ගිහිං බං :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම දෙයක් වෙනවනම් ලොකු දෙයක්..

    ඊයේ මට ලොකු කළකිරීමක් ආව රේඩියෝ අහන්න ගිහිං බං :(

    ඇයි බං. ඒක ඇතුලටත් හාල්පාරුවෙක් රිංගපු නිසාද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේම වැරදි මචං ඕවා.. දුප්පත් ඒවා කිව්වට කමක් නැහැ.. ඇත්තටම මං දුප්පත්නේ..:yes: අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..:( අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..:(

    උඹ එක දවසක් කෙල්ලගේ නමත් මේකෙ දාලා තිබුනා. එහෙම ඒවා කරන්න එපා බං. මේකේ ඉන්න හැම එකාම හොද නම් පුද්ගලික විස්තර දැම්මට කිසි අව්ලක් නෑ. ඒත් පේනවනේ ඉන්න එව්න්ගේ හැටි.
    අනේ මන්දා බං.. මමත් ඔහේ තැන නොතැන බලන්නෙ නැතුව ඔය උඹලට තියෙන ෆිට් එකට දානවා.. පස්සෙ තමා මතක් වෙන්නෙ උඹලා ඇරෙන්න මේවා තව කට්ටිය බලනවා කියලා.. එතකොට පරක්කුයි..:(

    ඔව් බං මමත් අලුතින් සයිට් එක හදනකම් ආයි වැදගත් නූලක් දාන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. නැත්තං ඕක දැම්මට පස්සේ පේන්නවත් නැති වුනහම එපාවෙනවනේ බං.
    මටත් කලකිරුණා..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං මමත් අලුතින් සයිට් එක හදනකම් ආයි වැදගත් නූලක් දාන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. නැත්තං ඕක දැම්මට පස්සේ පේන්නවත් නැති වුනහම එපාවෙනවනේ බං.
    උඹේ අර වාහන ත්‍රෙඩ් එක යට ගියා නේ???
    චන්දෙ ඉවර වෙනකන් මුකුත් සෙට් වෙන්නේ නැහැ බං.
    අනික මටත් තවම වහනයක් නැහැ.

    ඒත් වාහන ගැන ඉගෙන ගන්න ආසයි බන්.. help එකක් දියන්කෝ..................
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ ඇයි මචං.
    කෝ මේ චාමලි.
    අපේ උන් මුස්ලිම් අන්තවාදය කියල කෑ ගහනවා.
    ඒ උනාට radio එකට ගියාම MC එකේ උන් අනිත් උන්ව පීචන් කරලා කථා කරන්නේ. අපේම උන් ඔහොම නම් ඉතිං මුස්ලිම් උන් අපිව පිචන් කරන එක අලුතින් හිතන්න දෙයක්ද?