මට යන්තං වගේ මතකයි මේකෙ දැම්මා කියලා.. මේකෙ නැත්තං මං වෙන ත්රේඩ් එකක හරි දැම්මා පිංතූර දෙක..![]()
ඔව් බං මේකෙ මානසික අසහනකාරයො සෙට් එකක් ඉන්නවා.. උන්ට වචනයක් කිව්වොත් සුටුස් ගාලා ෆේක් එකක් හදන් ඇවිත් උගේ විස්තර හොයාගෙන ත්රේඩ් දානවා..
හැබැයි මේ ත්රේඩ් එක දාලා තියෙන්නෙ පරණ සුට්ටෙක්.. ඌ මං දිහා ඇහැ ගහන් ඉඳලා තියෙනවා.. මං ගැන විතරක් නෙමේ අනිත් උන් ගැනත් ඇහැ ගහන් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්ලා..
ඔව් ඔව් හැමෝම පරිස්සං වෙන්න ඕනේ. එලකිරියට ලොග් වෙන් තැනම බැනර් එකක් දාන්න ඕනේ බල්ලංගෙන් ප්රවේසම් වෙන්න කියලා.



