☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිලිං බිලිං
කූරු වළලූ - පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා

පට්ට සින්දුවක් නෙහ්... ඇහෙනකොට පටට චිත්ත රුප මැවෙන්නේ.. මම නීලාගේ කටහන්න්දට පට්ට කැමති
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි.

    එලකිරි.කොම් :yes:

    අඩේ උඹ ජීටීගේ නියෝජිතයෙක්ද :shocked:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි.

    එලකිරි.කොම් :yes:
    :(:( ස්වයං විවේචනයක යෙදෙන්න කොහොමද බන්.. හදවත ගොළු වෙලා.. මනස අවුල් වෙලා ඉන්න වෙලාවක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි.

    එලකිරි.කොම් :yes:

    මීට ජී ටී ??
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බන්ඩෝ ටෝච් එක විකුණනවද....

    avatar500973_16.gif

    බන්ඩා මිසින් චාමලී නම ඇහුනු ගමන් ඌ මාරු... ටෝච් එකත් දාල ගියාද කොහේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:( ස්වයං විවේචනයක යෙදෙන්න කොහොමද බන්.. හදවත ගොළු වෙලා.. මනස අවුල් වෙලා ඉන්න වෙලාවක
    ස්වයං වින්දනයක යෙදෙන්න ඕනේ ඒ වෙලාවට :dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol: නෑබං ඌ ඇත්තටම එහෙම වුනත් දාන පොරක් නෙවෙයි. හැබැයි ඒ පෝස්ට් ටික වෙන එකෙක් බැලුවනම් ශුවර් එකට ෆේක් එකකින් ඇවිත් ඒ වැඩේ කරනවා :lol:
    අපි මෙහෙම දෙන්නෙක් වගේ කතා කරමු බං

    එල වැඩේ එහෙම හොඳා. රේප් දෙන්ඩයි, චැට් කරන්ඩයි තව එකවුන්ට් හදන්ඩත් පුළුවන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට සින්දුවක් නෙහ්... ඇහෙනකොට පටට චිත්ත රුප මැවෙන්නේ.. මම නීලාගේ කටහන්න්දට පට්ට කැමති
    පට්ට ලස්සනයි බං වොයිස් එක..

    අඩේ උඹ ජීටීගේ නියෝජිතයෙක්ද :shocked:
    :rofl:
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ටොමෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ටොමෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ටොමෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ටොමෝ

    :(:( ස්වයං විවේචනයක යෙදෙන්න කොහොමද බන්.. හදවත ගොළු වෙලා.. මනස අවුල් වෙලා ඉන්න වෙලාවක
    coollogo_com-98182420.gif

    මීට ජී ටී ??
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පුකට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.." :frown:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕකත් එක්කම මතක් වෙනවා කැරකෙන රෝදේ පුංචි කරත්තේ

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ
    ඉඳගෙන මම ඉන්නේ..
    පදික වේදිකා පසුකර යන්නට
    තල්ලු කරන් පුතුනේ...

    කැඩුනු පාවහන් කුඩ නිමවාලා
    දවසේ වියදම සරි කරවාලා
    අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
    තල්ලු කරන් පුතුනේ...

    කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
    පමා වුනොත් අප මහමඟ තනිවේ
    අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
    තල්ලු කරන් පුතුනේ...​
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි.

    එලකිරි.කොම් :yes:

    ජී ටී ඇවිත් යකොව් :shocked: