සිලිං බිලිං
කූරු වළලූ - පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා
කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා
මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා
පට්ට සින්දුවක් නෙහ්... ඇහෙනකොට පටට චිත්ත රුප මැවෙන්නේ.. මම නීලාගේ කටහන්න්දට පට්ට කැමති




නෑබං ඌ ඇත්තටම එහෙම වුනත් දාන පොරක් නෙවෙයි. හැබැයි ඒ පෝස්ට් ටික වෙන එකෙක් බැලුවනම් ශුවර් එකට ෆේක් එකකින් ඇවිත් ඒ වැඩේ කරනවා



?????