ඕකේ ආයේ කියව කියව ඉන්න දෙයක් නෑ බන්..අපේ ලොක්කටම කතිරේ ගහපන්...
සුරක්ෂිත රටක් සුභ අනාගතයක් වෙනුවෙන්...
උබට ඒකෙ කියවන්න දෙයක් නැති වෙන්න පුළුවන්...
එහෙමයි කියල එකේ මට කියවන්න දෙයක් නෑ කියල උබ තීරණය කරන්නේ කොහොමද..
ජන්දේ ගැන තීරණයක් ගන්න කලින් එක අනිවා කියවන්නම ඕනේ..




BOC puluwanda??? pssport ekai wena monawada one?
