☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • ඕකේ ආයේ කියව කියව ඉන්න දෙයක් නෑ බන්..අපේ ලොක්කටම කතිරේ ගහපන්...
    සුරක්ෂිත රටක් සුභ අනාගතයක් වෙනුවෙන්...

    උබට ඒකෙ කියවන්න දෙයක් නැති වෙන්න පුළුවන්...
    එහෙමයි කියල එකේ මට කියවන්න දෙයක් නෑ කියල උබ තීරණය කරන්නේ කොහොමද..
    ජන්දේ ගැන තීරණයක් ගන්න කලින් එක අනිවා කියවන්නම ඕනේ..
     
    Dec 15, 2014
    214
    16
    0
    උබට ඒකෙ කියවන්න දෙයක් නැති වෙන්න පුළුවන්...
    එහෙමයි කියල එකේ මට කියවන්න දෙයක් නෑ කියල උබ තීරණය කරන්නේ කොහොමද..
    ජන්දේ ගැන තීරණයක් ගන්න කලින් එක අනිවා කියවන්නම ඕනේ..

    අඩෝ එල එල..
    මේ මචං ඔහොම්මම පොඩි උදව්වකුත් කරහන්කෝ...
    උබ ඕකගේ ඔය ප්‍රතිපත්තිය හොදට කියවල ඕක තියෙන අඩුපාඩු පොඩ්ඩක් බලල ඒ අඩුපාඩු ටික පොඩ්ඩක් නීති කෑලි දෙකතුනකුත් දාගෙන උඩට ඉස්මතු කරලා අරගෙන ත්‍රෙඩ් එකක් දාපන්කෝ ඇයි කට්ටිය මෛත්‍රී පොන්සියට නැතුව අපේ ලොක්කට චන්දෙ දෙන්න ඕනේ කියල...
    අර උබ මහින්දට තුන් පාරක් පුලුවන්ද කියල දාල තිබ්බ එක වගේම කට්ටියගේ හිත් වලට හොදට තදට කාවැදෙන විදිහට ත්‍රෙඩ් එක දාහන් ඕකෙ අඩුපාඩු ටිකම පුම්බ පුම්බ..
     
    thanujaka

    Well-known member
  • අඩෝ එල එල..

    අනේ මේ නුහුකා පලයන් හු*තෝ යන්න..
    තෝ හිතුවද මේ මාත් තෝ වගේ වන්දි භට්ටයෙක් කියල තැන් තැන්වල උගේ ගුණ ගායනා කර කර ඇවිදින්න...:angry::angry::angry::angry::angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :rofl::rofl::rofl:

    ado uba aawda? :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    holidays-2014-day-1-5194759324827648.2-hp.gif