☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජේමිස්බන්ඩා007;17610936 said:

හොරෙන් බලාගෙන ඉඳලා කඩාපනින හමුදාව වගේ එන්නේ ගෑරුප්පු, ඉඳිකටු එහෙම අරන්... පරෙස්සම් වෙලා හිටපන්
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ, ඉම ඔබ රැඳුණේ...

මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..

ආදරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
954840_580878588680116_7498785673104961017_n.jpg
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17611152 said:
    හොරෙන් බලාගෙන ඉඳලා කඩාපනින හමුදාව වගේ එන්නේ ගෑරුප්පු, ඉඳිකටු එහෙම අරන්... පරෙස්සම් වෙලා හිටපන්:rolleyes::yes:

    කො මගෙ මලි? ඔබ මගේ වේවා මගෙ මලි චා මලි:love:


    ඩඩ්ලි මලේ... පුඩින් කාල
    බණ්ඩ මලේ... විහිලු කරල


    :rofl: