☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාන්‍යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් .:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමාන්‍යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් .:yes:

    ආශ්චර්ය පුතා....... ගහන්න අත්පුඩියක්
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සමාන්‍යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් .:yes:
    :eek::eek: ඔය දැන් මොකක් ගැනද ඔය කියවන්නේ ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආශ්චර්ය පුතා....... ගහන්න අත්පුඩියක්
    උඹ ජොබක් කරන්නෙ නැද්ද මචං.? :cool:
    වයස කීයෙයි..? :D

    :eek::eek: ඔය දැන් මොකක් ගැනද ඔය කියවන්නේ ?
    ත්‍රේඩ් එකක තිබ්බෙ බං..:rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුනේ..
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ...

    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද..
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුන ඒ කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාළිඟා
    අප දෙන්නා මැවූ කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලඟින් උන් කාලය මතකද
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ජීවිතේ කවියක්..
    ආදරේ..සොඳුරු තම වදනක්..
    කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
    එකට එක්වූ විට දැනෙයි...
    පෙර නොවිදි රසයක්..

    tumblr_nec4emQDmc1rl6vvco1_400.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිටත් මේකට එකතු වෙන්න ඇහැකිද
    මොකද ඩෝ බැරි.. වර වර..:D

    මොකෝ වෙන්නෙ..?
    තෝ කැම්පස් නේද..? උද්ඝෝෂණයට ගිහින් ගුටි කෑවෙ නැතෙයි උඹ..?:sorry: