හ්ම්ම්... ඒ කියන්නේ මෙකි වෙලාවට බැඳලා රට පැන්න... සිම්පල් ප්ලෑන් එකක් නේ?


මතක නැතුවත් නෙවේ බන්... කල් දැමෙනවා ඉබෙම,,,![]()
අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා

සමාන්යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් .
සමාන්යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් .

ඔය දැන් මොකක් ගැනද ඔය කියවන්නේ ? මොන වැඩේ කල් දැම්මත් කෑම කන එක කල් දාන්න එපා කම්මැලියෝ
ට්රයින්ග්
ඔව් බන්.. මොන දේ කරන්න කලිනුත් බඩ පිරෙන්න හොදට කාල ඉන්න එපැයි :rolleyes:![]()



ආශ්චර්ය පුතා....... ගහන්න අත්පුඩියක්


ඔය දැන් මොකක් ගැනද ඔය කියවන්නේ ?

මතක නැතුවත් නෙවේ බන්... කල් දැමෙනවා ඉබෙම,,,![]()
ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..
උඹ ජොබක් කරන්නෙ නැද්ද මචං.?
වයස කීයෙයි..?
ජොබක් කරනවා බන්... ඇයි මචන් ???
අපිටත් මේකට එකතු වෙන්න ඇහැකිද
අපිටත් මේකට එකතු වෙන්න ඇහැකිද

අපිටත් මේකට එකතු වෙන්න ඇහැකිද