තම ආවේ නෑ බං තාම මෙහෙ ඉන්නේ..
තව දවස් 5කින් මෙහෙන් පිටත් වෙනවා...![]()

එල එල මචන්.....![]()

තම ආවේ නෑ බං තාම මෙහෙ ඉන්නේ..
තව දවස් 5කින් මෙහෙන් පිටත් වෙනවා...![]()

වීඩියෝ

0%...
එකේ නිර්වද්‍යතාවය ඔප්පු කරන්න කාටවත්ම බෑ...

නෑ උබ සින්දුවක් ලියනවා නම් එකට සප් එකට
ramodaya patta dancer ban
mama nam u e kale indala pattama kemathi
අම්මෝ පැසිපික් එකයි බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් එකයි නොබලපු දෑස මක්කටෙයි.. වර්ල්ඩ් වෝ ටූ එක ගැනනේ යන්නෙ.. ඇත්තටම වෙච්ච සිද්ධි පාධක කරන් හදපු කතාවක්.. සමහර දේවල් වලට නම් ඇඬෙනවා බං.. අපි ඔතන හිටියා නම් බයට ගූ ගිහින් මැරෙනවා..
ප්‍රිසන් බ්රේක් හොඳයි බං.. මම නම් ආසාවෙන් බැලුවා.. දිග නිසා තමා අවුල..
ඒ දෙකම බලලා නෑ බං.. බලන්න ඕන.. මං කඩෙන් ගන්නෙ ටීවී සිරියස්.. පෙන් එකට දාන් එන්නෙ.. බාන්න කම්මැලියි බං.. බානවට වඩා ලාබයිත් එක්ක..
Kyle Xy scientific-fiction wage
Numbers - mathematician kenek ganan hadala sherlock holmesge wade karanawa
අද කෙල්ල මගේ කේන්දරේ බලලා.. නිතර ලෙඩවෙන නිසා.. ඌ කොලේක ලියලනේ දෙන්නෙ.. මෙහේ ගෙනත් කියෙව්වෙ.. ඒකෙ තියෙනවා මට මාරක අපල තියේ කියලා.. දැන් කෙල්ල අප්සට් එකේ බං.. අපේ කොල්ලො, බොස්, කෙල්ලගෙ අම්මා ඕවා බොරු කියලා කිව්වට පස්සෙ ටිකක් ශේප්.. ඒත් ඒකි නිතර නිතර අහනවා ඔයාට මොකුත් වෙයිද කියලා.. එපා වෙනවා බං එහෙම සීන් උනාම.. මං කිව්වා තව තැනකින් බලමු කියලා..
මං කේන්දර නොබලන්නෙ ඕකයි.. ප්‍රශ්න වැඩි වෙනවා තියෙනවටත් වඩා..
ඔන්න ඔය ළමයත් එක්ක ගිහිල්ලා බොධි පූජාවක් කරලාහරි යන්තරයක් දාලා කෙල්ලගෙ හිතේ කරදරේ නවත්තපන් බන්...
කෙල්ල කන්කෙඳිරි ගානවනෙ නැත්නම්...
මටනම් ඔය කරඩර නෑ
අද කෙල්ල මගේ කේන්දරේ බලලා.. නිතර ලෙඩවෙන නිසා.. ඌ කොලේක ලියලනේ දෙන්නෙ.. මෙහේ ගෙනත් කියෙව්වෙ.. ඒකෙ තියෙනවා මට මාරක අපල තියේ කියලා.. දැන් කෙල්ල අප්සට් එකේ බං.. අපේ කොල්ලො, බොස්, කෙල්ලගෙ අම්මා ඕවා බොරු කියලා කිව්වට පස්සෙ ටිකක් ශේප්.. ඒත් ඒකි නිතර නිතර අහනවා ඔයාට මොකුත් වෙයිද කියලා.. එපා වෙනවා බං එහෙම සීන් උනාම.. මං කිව්වා තව තැනකින් බලමු කියලා..
මං කේන්දර නොබලන්නෙ ඕකයි.. ප්‍රශ්න වැඩි වෙනවා තියෙනවටත් වඩා..
බාලා තියෙන්නෙ මචං බලන්න ඕන කොහොම හරි.
මම කැපෙනවා මචං එහෙනම්.
ෆිල්මක් බලලා නිදාගන්න ඕන.
හැමෝටම සුභ රාත්‍රියක්.
ජයෙන් ජය.
මක්කෙයි පරට්ටියේ ඉතිං වෙන්නේ..
ඊයේ බඩිය ගෙන් ඉල්ලගෙන මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනේ කියෙව්වා...
ජන්දේ ගැනත් හිතන්න අපයි බං...![]()
මොනවා වෙන්නද බන්... ඔහේ හිටියා.... ado tho mko karanne badu gahanawa neda oheta welaතම ආවේ නෑ බං තාම මෙහෙ ඉන්නේ..
තව දවස් 5කින් මෙහෙන් පිටත් වෙනවා...![]()
mara seen eka ban une kpuzataමක්කෙයි පරට්ටියේ ඉතිං වෙන්නේ..
ඊයේ බඩිය ගෙන් ඉල්ලගෙන මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනේ කියෙව්වා...
ජන්දේ ගැනත් හිතන්න අපයි බං...![]()

ප්‍රැක්ටිස් කරපන් මචංකොහොමද බන් මෙහෙම dance කරන්න ඉගෙන ගන්නේ ?
එහෙම අවුලක් නෑ බං..
ඔව් බන් මගේ හිත රිදුනා![]()