☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • එල එල මචන්.....:)

    මක්කෙයි පරට්ටියේ ඉතිං වෙන්නේ..
    ඊයේ බඩිය ගෙන් ඉල්ලගෙන මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනේ කියෙව්වා...
    ජන්දේ ගැනත් හිතන්න අපයි බං...:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තම ආවේ නෑ බං තාම මෙහෙ ඉන්නේ..
    තව දවස් 5කින් මෙහෙන් පිටත් වෙනවා...:yes:
    එල..:love:

    වීඩියෝ​
    රමෝද් කොල්ලා නේද.. මූ පට්ට වැඩ්ඩා බං.. සෙට් එකම එලස්..:yes:

    0%...
    එකේ නිර්වද්‍යතාවය ඔප්පු කරන්න කාටවත්ම බෑ...
    ලංකාවෙ බහුතරයක් දෙනා විශ්වාස කරනවනේ..
    මං ඔය කතාවට එකඟයි.. මගේ යාලුවෙක්ට උන සිද්ධියක් නිසා..
    එයා බඳින්න හිටපු කෙල්ලගෙ ගෙදරින් පොරොන්දම් බලලා තිබුණා..
    කොල්ලගෙ පැත්තෙන් බැලුවම ගැලපුණාලු..
    හැබැයි කෙල්ලගෙ පැත්තෙන් බැලුවම කියලා තියෙනවා කෙල්ලට කොල්ලගෙන් අපලයි.. ළමයි නෑ අරවා මේවා.. පස්සෙ සම්බන්ධය නවත්තන තැනටම සීන් එක ගියා.. අන්තිමේ මුන් දෙන්නා පැනලා ගියා.. දැන් ළමයිත් ඉන්නවා..:rofl:

    එක එක්කෙනා කියන්නෙ එක එක දේවල් බං..:sorry:

    :D නෑ උබ සින්දුවක් ලියනවා නම් එකට සප් එකට
    :love:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    අම්මෝ පැසිපික් එකයි බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් එකයි නොබලපු දෑස මක්කටෙයි.. වර්ල්ඩ් වෝ ටූ එක ගැනනේ යන්නෙ.. ඇත්තටම වෙච්ච සිද්ධි පාධක කරන් හදපු කතාවක්.. සමහර දේවල් වලට නම් ඇඬෙනවා බං.. අපි ඔතන හිටියා නම් බයට ගූ ගිහින් මැරෙනවා..:rofl:

    ප්‍රිසන් බ්‍රේක් හොඳයි බං.. මම නම් ආසාවෙන් බැලුවා.. දිග නිසා තමා අවුල..


    බාලා තියෙන්නෙ මචං බලන්න ඕන කොහොම හරි.
    මම කැපෙනවා මචං එහෙනම්.
    ෆිල්මක් බලලා නිදාගන්න ඕන.

    හැමෝටම සුභ රාත්‍රියක්.
    ජයෙන් ජය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ දෙකම බලලා නෑ බං.. බලන්න ඕන.. මං කඩෙන් ගන්නෙ ටීවී සිරියස්.. පෙන් එකට දාන් එන්නෙ.. බාන්න කම්මැලියි බං.. බානවට වඩා ලාබයිත් එක්ක..:rofl:

    Kyle Xy scientific-fiction wage
    Numbers - mathematician kenek ganan hadala sherlock holmesge wade karanawa


    අද කෙල්ල මගේ කේන්දරේ බලලා.. නිතර ලෙඩවෙන නිසා.. ඌ කොලේක ලියලනේ දෙන්නෙ.. මෙහේ ගෙනත් කියෙව්වෙ.. ඒකෙ තියෙනවා මට මාරක අපල තියේ කියලා.. දැන් කෙල්ල අප්සට් එකේ බං.. අපේ කොල්ලො, බොස්, කෙල්ලගෙ අම්මා ඕවා බොරු කියලා කිව්වට පස්සෙ ටිකක් ශේප්.. ඒත් ඒකි නිතර නිතර අහනවා ඔයාට මොකුත් වෙයිද කියලා.. එපා වෙනවා බං එහෙම සීන් උනාම.. මං කිව්වා තව තැනකින් බලමු කියලා..:baffled:

    මං කේන්දර නොබලන්නෙ ඕකයි.. ප්‍රශ්න වැඩි වෙනවා තියෙනවටත් වඩා..:sorry:



    ඔන්න ඔය ළමයත් එක්ක ගිහිල්ලා බොධි පූජාවක් කරලාහරි යන්තරයක් දාලා කෙල්ලගෙ හිතේ කරදරේ නවත්තපන් බන්...
    කෙල්ල කන්කෙඳිරි ගානවනෙ නැත්නම්...
    මටනම් ඔය කරඩර නෑ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද කෙල්ල මගේ කේන්දරේ බලලා.. නිතර ලෙඩවෙන නිසා.. ඌ කොලේක ලියලනේ දෙන්නෙ.. මෙහේ ගෙනත් කියෙව්වෙ.. ඒකෙ තියෙනවා මට මාරක අපල තියේ කියලා.. දැන් කෙල්ල අප්සට් එකේ බං.. අපේ කොල්ලො, බොස්, කෙල්ලගෙ අම්මා ඕවා බොරු කියලා කිව්වට පස්සෙ ටිකක් ශේප්.. ඒත් ඒකි නිතර නිතර අහනවා ඔයාට මොකුත් වෙයිද කියලා.. එපා වෙනවා බං එහෙම සීන් උනාම.. මං කිව්වා තව තැනකින් බලමු කියලා..:baffled:

    මං කේන්දර නොබලන්නෙ ඕකයි.. ප්‍රශ්න වැඩි වෙනවා තියෙනවටත් වඩා..:sorry:

    උඹයි කෙල්ලයි බෞද්ධ නම්, පුළු පුළුවන් වෙලාවට දෙන්න එක්කම පන්සල් ගිහින් බෝධිපුජාවක් එහෙම කරලා, බෝධිය ළඟ ඉඳන් පිරිත් කියපන්. ඊට පස්සේ දෙවියන්ට, මලගිය ඇත්තන්ට පින් දීල ගෙදර යමන්.

    අපල කෙසේ වෙතත් උඹට පට්ට සැනසීමක් දැනෙයි හිතට. කෙල්ලටත් ඒක සහනයක් වෙයි. කෙල්ලෝ ඔය වගේ සින් වලට අම්බානක බය වෙනවා බන්. ඊට පස්සේ අප්සෙට් එකේ ඉන්නවා. බෝධි පුජා කරලා කෙල්ලට කියපන් දැන් අපල එන්නේ නෑ කියල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බාලා තියෙන්නෙ මචං බලන්න ඕන කොහොම හරි.
    මම කැපෙනවා මචං එහෙනම්.
    ෆිල්මක් බලලා නිදාගන්න ඕන.

    හැමෝටම සුභ රාත්‍රියක්.
    ජයෙන් ජය.

    සුභ රාත්‍රියක්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මක්කෙයි පරට්ටියේ ඉතිං වෙන්නේ..
    ඊයේ බඩිය ගෙන් ඉල්ලගෙන මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනේ කියෙව්වා...
    ජන්දේ ගැනත් හිතන්න අපයි බං...:rolleyes:

    :cool: මොනවා වෙන්නද බන්... ඔහේ හිටියා....
    ඊයේ බඩියා අපිට මැජික් පෙන්නුවා මෛත්‍රීට පින්සිද්ද වෙන්න...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මක්කෙයි පරට්ටියේ ඉතිං වෙන්නේ..
    ඊයේ බඩිය ගෙන් ඉල්ලගෙන මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනේ කියෙව්වා...
    ජන්දේ ගැනත් හිතන්න අපයි බං...:rolleyes:
    mara seen eka ban une kpuzata:sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම අවුලක් නෑ බං..:cool:

    ඔව් බන් මගේ හිත රිදුනා :( :(

    එකෙක් දෙන්නෙක් බැන්නා..... කට ඇරියොත් එක්කෝ කැරි කතාවක් කියන්නේ... නැත්නම් කට කැඩිච්ච අලුගුත්තේරු කතාවක් කියන්නේ කියලා...