☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බලලා තියෙනවා.. මැක්සා ෆිල්ම් එකනේ.. ඕක තමා ඉතිං යථාර්ථය.. හැබැයි ඔය සීන් එක හොලිවුඩ් වල නෑලු බං.. ඩිරෙක්ටස්ලට දීලා ෆිල්ම් වලට යන එක.. මොකද උන් තෝරන්නෙ හරියටම චරිතෙට හරියන කෙනා..

අපෝ විද්‍යා බාලන් කියන්නෙත් බඩුවක් තමා.. මූණ බැලුවම කියතැහැකි.. හැබැයි මරු කෑල්ල.. ටිකක් වයස උනාට..

ඒත් මචන් දකුණු ඉන්දියානු සිනමාවේ ඕව ඇති

විද්‍යා බාලන් නම්... හප්පා... :love:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම ගිවිසුමකම ෆොටෝ කොපි නැතුව කෙලින්ම පෑනෙන් ම අත්සන් කරලා තියෙන මුල් ගිවිසුම් පත්තරේ පලකලේ නැත්තං මම මහින්දටම ආයේ ජන්දේ දෙනවා...
    එක තමයි මම නං ගත්ත තීරණේ බං...
    කැහි ගෑණි දීල හොටු ගෑණි ගෙනාව වගේ වැඩක් වෙනවා නැත්තං මේක..
    ඉතිං මහින්ද රාජපක්ෂ දැම්මද මචං එහෙම..?

    උබල දෙන්න ගැන ඉරිසියා ඇති එකෙක් වෙන්න ඇති. පරෙස්සම් වෙයල්ලා උබල දෙන්නම. උඹත් මාර වැඩ තමා කරලා තියෙන්නේ කෙල්ලව සෙට් කරගන්න. තෙරුවන් සරණයි උඹල දෙන්නටම.​
    මේ ලව් එක සෙට් උනේ විකාර විදියට මචං.. ඉස්සර මං එයා එනකොට බැනලා එලවනවා.. මූණ බලන්නෑ ආදරේ හිතෙයි කියලා..:rofl:

    ඒත් මචන් දකුණු ඉන්දියානු සිනමාවේ ඕව ඇති

    විද්‍යා බාලන් නම්... හප්පා... :love:
    :yes:
    එහේ නම් ඇති.. ලංකාවෙත් එහෙම තමා.. චිත්‍රපටයකට සෙට් වෙන්න නම් අනිවා වැඩේ කරන්න දෙන්න වෙනවා බං..

    පට්ට කෑල්ල නෙහේ.. ටිකක් වයස ඇති හැබැයි..:D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුස්ලිම් සහ දෙමල සෙට් එකම මිනිහ වටේ දඩ බඩ ගහල ගිවිසුම් ගහගෙන එකතු වුනේ නිකං වෙන්න බෑනේ බං කොහොමටත්..
    උන් මේ මොකෝ දූෂණේ හොරකම නවත්තන්න ආව නෙමෙයි නේ බං...
    උන් ආවේ මොන පදනම උඩද කියන එක රටට පේන්න ඕනේ..
    උතුරේ එක හමුදා බටයෙක් හරි අයින් කරනවා කිව්වොත් මම හිගානොකා හිගා කෑවත් මහින්දයටම චන්දෙ දෙනවා...

    මුස්ලිම්, දෙමල කියන්නේ කවදත් 'වාසි පිලට හෝයියා' කියපු කට්ටිය. රටට ආදරේට my3 ට එකතු වුනා කිව්වොත් ඒක විහිළුවක්. කවුරු දිනුවත්, ඕකුන් එක පයින් දිනපු මිනිහ ගාව. උන් කවුරු දිනුවත් උන්ගේ වැඩේ කරගන්න තමා බලන්නේ. බලමු my3 විවෘතව කරුණු කාරනා ඉදිරිපත් කරයිද කියල. චම්පික ඉන්න එක තමා සිංහල බහුතරේට තියෙන අස්වැසිල්ල. එත් එක මනුස්සයෙක් මොනවා කරන්නද විධායක බලතල ඉස්සරහ. සිංහල කොල්ලෝ 28000ක් මැරිලා ඉවර කරපු යුද්දේ ආපහු පටන්ගන්න තැනට වැඩ සිද්ධ කරන්න දායක වෙන්න මටත් බෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes:
    එහේ නම් ඇති.. ලංකාවෙත් එහෙම තමා.. චිත්‍රපටයකට සෙට් වෙන්න නම් අනිවා වැඩේ කරන්න දෙන්න වෙනවා බං..

    ආයේ මොනවද? හොඳට පැදපූ වාහන ලංකාවේ ෆිල්ම් වල දුවන්නේ :D
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ ලව් එක සෙට් උනේ විකාර විදියට මචං.. ඉස්සර මං එයා එනකොට බැනලා එලවනවා.. මූණ බලන්නෑ ආදරේ හිතෙයි කියලා..:rofl:

    පව් යකෝ... මම එහෙම එතන හිටියනම් තෝ ගුටි කනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයේ මොනවද? හොඳට පැදපූ වාහන ලංකාවේ ෆිල්ම් වල දුවන්නේ :D
    මෝඩ වේසියො බං.. ලස්සන කියන එක ලෝකෙටම පෙන්නන්න ගියාමනේ ඕක වෙන්නෙ.. අනික ඉතිං අපේ නිළියන්ගෙ ඇති මහලොකු ලස්සනක් නෑ.. ෆොටෝ ශොප් තියෙනකන් උන් ලස්සනයි..:rofl: අපේ කෙල්ලො ඒ අතින් සිය ගුණයක් ලස්සනයි බං.. ක්ලාස් එකක් ඇරිච්ච වෙලාවට බස් හෝල්ට් වල ඉන්න පොඩි නංගිලා ඉන්නවා බෝනික්කො වගේ..:love:
     
    thanujaka

    Well-known member
  • ඉතිං මහින්ද රාජපක්ෂ දැම්මද මචං එහෙම..?

    මහින්දය දැම්මද නොදම්මද කියන එක ගැටළුවක් නෑනේ බං..
    මොකද මිනිහ ජනාධිපති ධූරේ දිගටම ඉන්නවනේ...
    පළාත් සභා වල පාලනය පිලිබදව ප්‍රබල බලතල දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා...
    එත් බං විධායක බලතල දවස් 100කින් ජනාධිපතිගෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවට යනවනං උතුරට වෙනමම මොකද කරන්නේ කියන එක කියන්න ඕනේ..
    දැන් මේ කියන විදිහට ඉස්සෙල්ලම රනිල් බලවත් වෙනවා... ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ගිහිල්ල රටටම එක විදිහට සලකනවා...
    දැන් ඉන්න හැම මහ ඇමති කෙනෙක්ම ජනාධිපතිගේ බලතල වලට යටවෙලයි ඉන්නේ...
    එත් ඔය විධායකය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන විදිහට අහෝසි කරොත් එහෙම මහ ඇමති කියන කෙනා ප්‍රබල විදිහට බලසම්පන්න වෙනවා..
    එතකොට උතුරේ විග්නේශ්වරන් එහෙම මොනවා නොකරයි ද...

    උතුරට වෙනමම කරන දෙයක් කියන්න ඕනේ...
    එහෙම නැතුව නිකං විධායකය අහෝසි කරනවා කියන්නේ මාර කේස් එකක්...
    උතුරේ පාලනය කෙලින්ම එතකොට දෙමල නායකයන්ගේ අතට යනවා...
    එක බරපතලම ගැටළුවක් වෙනවා...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෝඩ වේසියො බං.. ලස්සන කියන එක ලෝකෙටම පෙන්නන්න ගියාමනේ ඕක වෙන්නෙ.. අනික ඉතිං අපේ නිළියන්ගෙ ඇති මහලොකු ලස්සනක් නෑ.. ෆොටෝ ශොප් තියෙනකන් උන් ලස්සනයි..:rofl: අපේ කෙල්ලො ඒ අතින් සිය ගුණයක් ලස්සනයි බං.. ක්ලාස් එකක් ඇරිච්ච වෙලාවට බස් හෝල්ට් වල ඉන්න පොඩි නංගිලා ඉන්නවා බෝනික්කො වගේ..:love:

    ලංකාවේ නිලියන් ගැන කතා කරලා වැඩක් නෑ බන්. මොකක් හැටි අටමගලයක් එල්ලගෙන කකුලක් එළියේ දාගෙන ඉන්න එක තමා උන්ගේ නිළිකම. එහෙමටත් එකෙක් දෙන්නෙක් තමා (වේදිකා නාට්‍ය වලින් ආපු) දක්ෂකමක් තියෙන එවුන් ඉන්නේ.

    හා හා උබට ඒ බෝනොක්කෝ එපා. උබට දැන් එක බෝනික්කෙක් ඉන්නවා අනිත් බෝනික්කෝ අපිට ඉතුරු කරපන් :p
     
    thanujaka

    Well-known member
  • මුස්ලිම්, දෙමල කියන්නේ කවදත් 'වාසි පිලට හෝයියා' කියපු කට්ටිය. රටට ආදරේට my3 ට එකතු වුනා කිව්වොත් ඒක විහිළුවක්. කවුරු දිනුවත්, ඕකුන් එක පයින් දිනපු මිනිහ ගාව. උන් කවුරු දිනුවත් උන්ගේ වැඩේ කරගන්න තමා බලන්නේ. බලමු my3 විවෘතව කරුණු කාරනා ඉදිරිපත් කරයිද කියල. චම්පික ඉන්න එක තමා සිංහල බහුතරේට තියෙන අස්වැසිල්ල. එත් එක මනුස්සයෙක් මොනවා කරන්නද විධායක බලතල ඉස්සරහ. සිංහල කොල්ලෝ 28000ක් මැරිලා ඉවර කරපු යුද්දේ ආපහු පටන්ගන්න තැනට වැඩ සිද්ධ කරන්න දායක වෙන්න මටත් බෑ.

    විධායක බලතල ජනාධිපතිගෙන් ගිලිහිලා පාර්ලිමේන්තුවට එනකොටම අගමැති විදිහට පත්වෙන රනිල් බලසම්පන්න වෙනවා...
    ඒ හින්ද හැමදෙයක්ම කෙරෙන ව්දිහ බොහොම පැහැදිලිව නොකියනවනන් ඉන්න එකා හොදයි..
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මහින්දය දැම්මද නොදම්මද කියන එක ගැටළුවක් නෑනේ බං..
    මොකද මිනිහ ජනාධිපති ධූරේ දිගටම ඉන්නවනේ...
    පළාත් සභා වල පාලනය පිලිබදව ප්‍රබල බලතල දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා...
    එත් බං විධායක බලතල දවස් 100කින් ජනාධිපතිගෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවට යනවනං උතුරට වෙනමම මොකද කරන්නේ කියන එක කියන්න ඕනේ..
    දැන් මේ කියන විදිහට ඉස්සෙල්ලම රනිල් බලවත් වෙනවා... ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ගිහිල්ල රටටම එක විදිහට සලකනවා...
    දැන් ඉන්න හැම මහ ඇමති කෙනෙක්ම ජනාධිපතිගේ බලතල වලට යටවෙලයි ඉන්නේ...
    එත් ඔය විධායකය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන විදිහට අහෝසි කරොත් එහෙම මහ ඇමති කියන කෙනා ප්‍රබල විදිහට බලසම්පන්න වෙනවා..
    එතකොට උතුරේ විග්නේශ්වරන් එහෙම මොනවා නොකරයි ද...

    උතුරට වෙනමම කරන දෙයක් කියන්න ඕනේ...
    එහෙම නැතුව නිකං විධායකය අහෝසි කරනවා කියන්නේ මාර කේස් එකක්...
    උතුරේ පාලනය කෙලින්ම එතකොට දෙමල නායකයන්ගේ අතට යනවා...
    එක බරපතලම ගැටළුවක් වෙනවා...
    palath saba valata yana balaya janadipathi gava thiyagena ithiri balatala vitharai bedanne. see the interview bbc sandeshaya
     
    thanujaka

    Well-known member
  • palath saba valata yana balaya janadipathi gava thiyagena ithiri balatala vitharai bedanne. see the interview bbc sandeshaya

    ඉතිං එහෙම එකක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැහැ නේ බං...
    අනික එතුමා ආරක්ෂක ඇමති කම රදවගන්නවනන් අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වෙන්න ඕනේ උතුරේ හමුදාවට මොකද වෙන්න කියල...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විධායක බලතල ජනාධිපතිගෙන් ගිලිහිලා පාර්ලිමේන්තුවට එනකොටම අගමැති විදිහට පත්වෙන රනිල් බලසම්පන්න වෙනවා...
    ඒ හින්ද හැමදෙයක්ම කෙරෙන ව්දිහ බොහොම පැහැදිලිව නොකියනවනන් ඉන්න එකා හොදයි..

    මටත් ඕන උනේ ඔය දේවල් ගැන දැනගන්න තමා. අගමැතිලා දෙන්නෙක් දානවා කියලා කතාවකුත් ගියා. ඔය දේවල් ගැන පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කියලා මම හිතුවේ. :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    palath saba valata yana balaya janadipathi gava thiyagena ithiri balatala vitharai bedanne. see the interview bbc sandeshaya

    මචන් අපිට මයිත්‍රීව මුණගැහිලා කතාකරලා අහන්න බෑනේ. අපිට මයිත්‍රී කරන්න යන දේ ගැන අවබෝධයක් ගන්න තියෙන හොඳම මුලාශ්‍රය තමයි එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. සිංහලෙන්, ඉoරීසියෙන් දෙකෙන්ම තියෙන්නේ. කියවලා බලපන් අපි හිතාගෙන ඉන්න දේමද එයා හිතාගෙන ඉන්නේ කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්දය දැම්මද නොදම්මද කියන එක ගැටළුවක් නෑනේ බං..
    මොකද මිනිහ ජනාධිපති ධූරේ දිගටම ඉන්නවනේ...
    පළාත් සභා වල පාලනය පිලිබදව ප්‍රබල බලතල දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා...
    එත් බං විධායක බලතල දවස් 100කින් ජනාධිපතිගෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවට යනවනං උතුරට වෙනමම මොකද කරන්නේ කියන එක කියන්න ඕනේ..
    දැන් මේ කියන විදිහට ඉස්සෙල්ලම රනිල් බලවත් වෙනවා... ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ගිහිල්ල රටටම එක විදිහට සලකනවා...
    දැන් ඉන්න හැම මහ ඇමති කෙනෙක්ම ජනාධිපතිගේ බලතල වලට යටවෙලයි ඉන්නේ...
    එත් ඔය විධායකය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන විදිහට අහෝසි කරොත් එහෙම මහ ඇමති කියන කෙනා ප්‍රබල විදිහට බලසම්පන්න වෙනවා..
    එතකොට උතුරේ විග්නේශ්වරන් එහෙම මොනවා නොකරයි ද...

    උතුරට වෙනමම කරන දෙයක් කියන්න ඕනේ...
    එහෙම නැතුව නිකං විධායකය අහෝසි කරනවා කියන්නේ මාර කේස් එකක්...
    උතුරේ පාලනය කෙලින්ම එතකොට දෙමල නායකයන්ගේ අතට යනවා...
    එක බරපතලම ගැටළුවක් වෙනවා...
    අම්මටසිරි..:(

    ලංකාවේ නිලියන් ගැන කතා කරලා වැඩක් නෑ බන්. මොකක් හැටි අටමගලයක් එල්ලගෙන කකුලක් එළියේ දාගෙන ඉන්න එක තමා උන්ගේ නිළිකම. එහෙමටත් එකෙක් දෙන්නෙක් තමා (වේදිකා නාට්‍ය වලින් ආපු) දක්ෂකමක් තියෙන එවුන් ඉන්නේ.

    හා හා උබට ඒ බෝනොක්කෝ එපා. උබට දැන් එක බෝනික්කෙක් ඉන්නවා අනිත් බෝනික්කෝ අපිට ඉතුරු කරපන් :p
    ඒක නම් ඇත්ත මචෝ.. නමක් තියාගෙන රඟපාපු එක නිළියක්වත් නැහැ.. මාලනීලා, සබීතලා හොඳ උන්ද.. උන් ඔක්කොටම වඩා අන්තයි..

    :lol::lol::lol:
    ඔව් බං මේක තමා අන්තිම ලව් එක.. ඊට පස්සෙ නම් කෙල්ලො හොයන්නෑ.. කතාව ලාවට ලිව්වා අන්තිම හරියටම වගේ යනකං.. බලපං..:rofl: පොඩ්ඩක් වෙනස් කලා.. ඇත්තම සීන් දැම්මම මේකෙ ලොන්තයෙක් හෙට ත්‍රේඩ් එකක් දාවි යාලු වෙච්ච විදිය පවා ඌ දන්නවා.. මෙහෙමයි යාලු උනේ කියලා.. :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කාලෙකට පස්සේ ඇස්දෙක බොඳවෙන කතාවක් ඇහුව මචෝ. මට පට්ටම සතුටුයි මචන් උබල දෙන්න ගැන. උඹ කිව්වා හරි. උඹේ පැත්තෙන් බැලුවහම උඹ කරපු දේ වැරදියි කියන්න බෑ. ඔයවගේ වෙලාවට විශ්වාසයේ වගකීම මහා බරක් වෙනවා තමා. ඒත් උඹට නියම හිමිකාරී මුණගැහිලා තියෙනවා. ඒක පට්ටම පිනක් මචෝ. උඹට ඒ වාසනාවේ තරම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් මම කිව්වා කියල මතක තියාගනින්; උඹ පට්ටම වාසනාවන්තයෙක්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් නේ දන්නේ කැ*යගේ ලව් ස්ටෝරි එක...
    ෆට්ට ආ...:love::love:
    හිතට ආපු කික් එකට ලිව්වෙ බං.. ඉස්සර මතක් උනා.. ඒ කාලෙ පරාණ බයේ බං හිටියෙ.. බොස්ට කැ# වැඩක් කරන්න හිතෙන්නෑ මට.. ඒකයි මුල්ම අවුල උනේ.. දෙවනි එක ජොබ.. ඒක නැති උනොත් මං අනාතයි..:( ඒත් පෙර කරපු පිනකටද මන්දා කිසිම අවුලක් උනේ නැහැ..:love:

    තනුජකයො කෝට් කරපු එක මකපං.. මකලා දාන්න කියලා බැලුවෙ.. ඕවා නෝට් කරන පකයෙක් ඉන්නව මේකෙ.. :(
     
    thanujaka

    Well-known member
  • හිතට ආපු කික් එකට ලිව්වෙ බං.. ඉස්සර මතක් උනා.. ඒ කාලෙ පරාණ බයේ බං හිටියෙ.. බොස්ට කැ# වැඩක් කරන්න හිතෙන්නෑ මට.. ඒකයි මුල්ම අවුල උනේ.. දෙවනි එක ජොබ.. ඒක නැති උනොත් මං අනාතයි..:( ඒත් පෙර කරපු පිනකටද මන්දා කිසිම අවුලක් උනේ නැහැ..:love:

    තනුජකයො කෝට් කරපු එක මකපං.. මකලා දාන්න කියලා බැලුවෙ.. ඕවා නෝට් කරන පකයෙක් ඉන්නව මේකෙ.. :(

    done
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙකට පස්සේ ඇස්දෙක බොඳවෙන කතාවක් ඇහුව මචෝ. මට පට්ටම සතුටුයි මචන් උබල දෙන්න ගැන. උඹ කිව්වා හරි. උඹේ පැත්තෙන් බැලුවහම උඹ කරපු දේ වැරදියි කියන්න බෑ. ඔයවගේ වෙලාවට විශ්වාසයේ වගකීම මහා බරක් වෙනවා තමා. ඒත් උඹට නියම හිමිකාරී මුණගැහිලා තියෙනවා. ඒක පට්ටම පිනක් මචෝ. උඹට ඒ වාසනාවේ තරම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් මම කිව්වා කියල මතක තියාගනින්; උඹ පට්ටම වාසනාවන්තයෙක්.
    ඒකනේ මචං.. මං කරපු වැඩේ වැරදි නැහැ.. ඒත් අන්තිමට මං ගේමට බැස්සෙ ඕන දෙයක් වෙන්න කියලා හිත හදාගෙන බං.. මොකද මට තේරුණා මේ වගේ කෙල්ලෙක් මට කවදාවත් හොයාගන්න බැරි බව.. ඒකි මං වෙනුවෙන් අවුරුද්දකට වඩා කාලයක් බලන් හිටියා.. සමහර විට මං ඒකි එක්ක එදා කතා කලේ නැත්තං ඒකි තවත් කල් මං වෙනුවෙන් බලං ඉන්නවා.. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔය වගේ කැපකිරීම් කරන්නෙ නෑ.. අනික මං වගේ හිඟන්නෙක් තෝරගන්නවට වඩා ඒකිට මං වගේ සිය ගුණයකින් උසස් එකෙක් තෝරගන්න තිබ්බා.. ඒත් ඒකි මගේ මොනාම හරි විශේෂත්වයක් දකින්න ඇති බං.. නැත්තං මං වෙනුවෙන්ම බලා ඉන්නෙ නෑනේ මෙච්චරක් කල්.. මං එදා ඒකිව එලවගත්තු දවසෙ පටන් ඒකි සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා.. ඒත් මං එච්චර එයා ගැන හොයලා බැලුවෙ නැහැනේ.. හරියටම අප්‍රේල් මාසෙ තමා ඒ ගැන දැනගත්තෙ.. ඒත් මං හිතුවෙ නෑ මං නිසා කියලා එයාට එහෙම උනේ.. :( දැන් නම් සතුටින් ඉන්නවා..:D

    මං ඉතිරියත් කියන්නම්කො හෙට..:love: