☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෝව්... Hunk එක හොඳද??
    20130315132133-color-main-421.jpg

    Pulsar එක හොඳද?

    pu3_150_large.jpg

    ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං :(

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ඇඩෝව්... Hunk එක හොඳද??
    20130315132133-color-main-421.jpg

    Pulsar එක හොඳද?

    pu3_150_large.jpg

    ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං :(

    රත්තරං ගෙන් අහපන් :oo::oo:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    මම මේ දැන් message එකක් දැම්ම විතරයි..
    Hunk එක ලස්සනයි බං හෙන ගහන්න වගේ :dull:
    ලස්සන නම් තමා..:dull::dull: ඒත් හොඳ එක එපැයි ගන්න
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන්.. ලස්සන නිසා එකමයි ගන්න හිතෙන්නේ.. ගති බන් ඒක..
    ඒ උනාට අරුන් කියනවනේ Pulsar එක හොඳයි අරක එපා කියල :(

    තමන් පදින එක තමන් ආස එකක් ගනින්...

    මෙන්න මේකයි රත්තරනේ ටෝක් එක... ඔන්න බලහන් බොරුනම්..... බජාජ් එකෙක් ගහපු ජාරම ජාතිය පල්සර්. එකෙනුත් ජරාම මොඩල් එක 135 එක....... :lol::lol: අනිවා ඕක තමා ඕකා කියන්නේ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලස්සන නම් තමා..:dull::dull: ඒත් හොඳ එක එපැයි ගන්න
    ඒකත් එහෙම තමා ඉතිං... හැබැයි බන් එහෙම බැලුවොත් අනිත් company වහන්න වෙනව නෙහ් :dull::dull:
    තමන් පදින එක තමන් ආස එකක් ගනින්...

    මෙන්න මේකයි රත්තරනේ ටෝක් එක... ඔන්න බලහන් බොරුනම්..... බජාජ් එකෙක් ගහපු ජාරම ජාතිය පල්සර්. එකෙනුත් ජරාම මොඩල් එක 135 එක....... :lol::lol: අනිවා ඕක තමා ඕකා කියන්නේ...
    :sorry::sorry:
    එහෙම සීන් එකක්ද..
    අනේ මන්ද ඕයි මොකක් ගන්නද කියල :(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන්.. ලස්සන නිසා එකමයි ගන්න හිතෙන්නේ.. ගති බන් ඒක..
    ඒ උනාට අරුන් කියනවනේ Pulsar එක හොඳයි අරක එපා කියල :(

    ඔය දෙකටම වඩා මේක හොදයි බන්....
    HONDA CB TRIGGER

    9004569634_b599aa495a.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකත් එහෙම තමා ඉතිං... හැබැයි බන් එහෙම බැලුවොත් අනිත් company වහන්න වෙනව නෙහ් :dull::dull:

    :sorry::sorry:
    එහෙම සීන් එකක්ද..
    අනේ මන්ද ඕයි මොකක් ගන්නද කියල :(:(

    menna me modle eka ganin bn... http://www.elakiri.com/forum/showpost.php?p=17616912&postcount=6236 HONDA CB TRIGGER... lassnai.. thel OK.. okkoma hodai.. pulser, hunk padurakata pain gahuwoth 10-15k wisik wenawa.... trigger aawe aluthen.. eka ela...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතාලි අගමැති ඉංග්‍රීසි කථා කරන විදිහ බලපල්ලකෝ. :lol: ඉතිං අපේ කොල්ලෝ ඉංග්‍රීසි කථා කරන්න බය වෙන්නෙ මොකටද