රත්තරං ගෙන් අහපන්ඇඩෝව්... Hunk එක හොඳද??
![]()
Pulsar එක හොඳද?
![]()
ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං


මම මේ දැන් message එකක් දැම්ම විතරයි..රත්තරං ගෙන් අහපන්![]()

ඇඩෝව්... Hunk එක හොඳද??
![]()
Pulsar එක හොඳද?
![]()
ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං
ඔව් බන්.. ලස්සන නිසා එකමයි ගන්න හිතෙන්නේ.. ගති බන් ඒක..hunk eka ela bn.. lassanai

ලස්සන නම් තමා..මම මේ දැන් message එකක් දැම්ම විතරයි..
Hunk එක ලස්සනයි බං හෙන ගහන්න වගේ![]()

ඒත් හොඳ එක එපැයි ගන්නඔව් බන්.. ලස්සන නිසා එකමයි ගන්න හිතෙන්නේ.. ගති බන් ඒක..
ඒ උනාට අරුන් කියනවනේ Pulsar එක හොඳයි අරක එපා කියල![]()

අනිවා ඕක තමා ඕකා කියන්නේ... ඒකත් එහෙම තමා ඉතිං... හැබැයි බන් එහෙම බැලුවොත් අනිත් company වහන්න වෙනව නෙහ්ලස්සන නම් තමා..ඒත් හොඳ එක එපැයි ගන්න


තමන් පදින එක තමන් ආස එකක් ගනින්...
මෙන්න මේකයි රත්තරනේ ටෝක් එක... ඔන්න බලහන් බොරුනම්..... බජාජ් එකෙක් ගහපු ජාරම ජාතිය පල්සර්. එකෙනුත් ජරාම මොඩල් එක 135 එක.......අනිවා ඕක තමා ඕකා කියන්නේ...




ඔව් බන්.. ලස්සන නිසා එකමයි ගන්න හිතෙන්නේ.. ගති බන් ඒක..
ඒ උනාට අරුන් කියනවනේ Pulsar එක හොඳයි අරක එපා කියල![]()
ඒකත් එහෙම තමා ඉතිං... හැබැයි බන් එහෙම බැලුවොත් අනිත් company වහන්න වෙනව නෙහ්
එහෙම සීන් එකක්ද..
අනේ මන්ද ඕයි මොකක් ගන්නද කියල![]()
ඉතිං අපේ කොල්ලෝ ඉංග්රීසි කථා කරන්න බය වෙන්නෙ මොකටදඉතාලි අගමැති ඉංග්රීසි කථා කරන විදිහ බලපල්ලකෝ.ඉතිං අපේ කොල්ලෝ ඉංග්රීසි කථා කරන්න බය වෙන්නෙ මොකටද



