machan kadeta advance eka gewwa ada
50 muddarayak uda athsan kala ( kole udath signature eka waduna)


ආයේ මොකටද 20ක් කියල උඹ 50ක්ම ගැහුවද...
අහ්හ් එහෙනං හරි කොලෙයි මුද්දරෙයි දෙකේම අත්සන වදුනානං එච්චරයි...![]()
eya nikan koleka liyala denna haduwe..ආයේ මොකටද 20ක් කියල උඹ 50ක්ම ගැහුවද...
අහ්හ් එහෙනං හරි කොලෙයි මුද්දරෙයි දෙකේම අත්සන වදුනානං එච්චරයි...![]()



ekane ban.. mama anthimata mekata reply kale mama rata iddiකාලෙකින් සෙට් වුනේ.![]()


adeeee sirawata. mama danneth naha ekaමචං ලියුමකට නිකං අත්සනක් දාන එකෙයි, මුද්දරයක් උඩ අත්සනක් දාන එකෙයි විෂේශත්වය මොකක්ද?

මචං ලියුමකට නිකං අත්සනක් දාන එකෙයි, මුද්දරයක් උඩ අත්සනක් දාන එකෙයි විෂේශත්වය මොකක්ද?

eya nikan koleka liyala denna haduwe..
mama muddare alola aye athsanak danna kiwwa
yako e akkata mage wayase puthekuth innawa.. e unata mata malli kiyala kiyanne![]()

ehemath seen ekak neda?දැන් නං නිකං අත්සන් කරත් ඕව උසාවි වල පිළිගන්නවා...
ටයිප් කරලා ගානට හෙඩින්ග්ස් එහෙම දාල හදල ලියුම් නේ දැන් ඉතිං අර කොහොමත් පාවිච්චි වෙන්නේ...
එහෙම නොවෙන අර අතින් ලියල අත්සන් කරන මුදල් සම්බන්ධ ලියුම් වල ලක්ෂේට වැඩිනන් 20 මුද්දරයක් උඩ අත්සන ගන්නවා කොලේට වදින්නත් එක්ක එතකොට එක ඔරිජිනල් කියල පේනවනේ බං..
ටයිප් කරන ලියුම් වල උනත් එක කරනවානං වැඩිය හොදයි මොකද කවදාහරි කතන්දරයක් ගියාම නෑ කියන්න බැහැ නේ එතකොට...
දැන් ඉතිං එච්චරම ඕක පාවිච්චි වෙන්නේ නං නෑ හැබැයි..
එත් ආරක්ෂාවට හොදයි...![]()

mama akka kiwwe naha ban. man oya meya kiyala kiwwe. eyama thama malli kiyanneතෝ අක්ක කියන නිසානේ උඹට මල්ලි කියන්නේ...
උබේ වයසේ පුතෙක් ඉන්න මනුස්සයෙක්ට තෝ අක්ක කියන්නේ මොකටද එකට..
කියපිය ඇන්ටි කියල...
එතකොට පුතා කියයි...![]()


ehemath seen ekak neda?
ethakota machan nikan hari aulak wela athsan karapu eka kiwwoth e mage athsana newe kiyala.. ethakota moko karanne?![]()
mama akka kiwwe naha ban. man oya meya kiyala kiwwe. eyama thama malli kiyanne
ithin mata akka kiyala kiyawenawa![]()

ලේන්සුවක් දෙන්නද ?
ඔහොම තමයි බං..
කඩේක කන්න ගියාම බලපන්..
අවුරුදු 70 විතර පොරවල් ඇවිල්ල මොනවද මල්ලි කන්නේ අහනවා..![]()