☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • mama ganna hitiye yamaha FZ ekak ban. eka bike eka witharakma laksha 3i ganak.
    aparade kiyala hithuna ban bike ekakata echchara yata karana eka. :(

    FZ එක ලස්සනයි න් බං...
    ඒත් එදිනෙදා යූස් එකට හන්ක් එක හොදයි බං..
    කොල්ලෝ සෙට් එකක් එක්ක වෙසක් දවසක එහෙම බයික් වල නැගන් රෑ එළිවෙනකන් රවුමක් ගහන තරං ආතල් එකක් තවත් තියෙනවද..:cool:
     
    thanujaka

    Well-known member
  • අඩේ උඹලට මොකද මේ වුනේ. කුචු කචු හෝතාහේ. මේහූනාහූ. කුච්කාතී හේ කුච් බිතී හේ

    ඇයි ඔය ආතල් එක උබ දැක්කේ නැද්ද...
    පට්ට ඕයි මාර ෆන්..
    මට තකට තක ඌ එක්ක සෙට් වෙන්න බැරි උනා බං තේරෙන් නැහැනේ ඌ කියන එක..
    agresha එහෙම ඉදල මරු ෆන් එකක් ගත්තේ...
    ඌ ඔන්ලයින් එන්නේ දවල්ට බං මට සෙට් වෙන් නෑ..
    නැත්තන් මාර ෆන් ඕයි...:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    FZ එක ලස්සනයි න් බං...
    ඒත් එදිනෙදා යූස් එකට හන්ක් එක හොදයි බං..
    කොල්ලෝ සෙට් එකක් එක්ක වෙසක් දවසක එහෙම බයික් වල නැගන් රෑ එළිවෙනකන් රවුමක් ගහන තරං ආතල් එකක් තවත් තියෙනවද..:cool:
    owww ban FZ eka maaara gathi... dakkama asawe baha ban. mama hunk eke yaddi FZ yanawa mawa pahu kaan.. hammeeeeeeeeeeeeeeeeeee

    ado sira.. mamath gihin thiyenawa wesak dawase..habai traffic set unama thamai adenne.. :(
    normal ganata yanawanam bike eka thamai supirima :yes:
     
    thanujaka

    Well-known member
  • owww ban FZ eka maaara gathi... dakkama asawe baha ban. mama hunk eke yaddi FZ yanawa mawa pahu kaan.. hammeeeeeeeeeeeeeeeeeee

    ado sira.. mamath gihin thiyenawa wesak dawase..habai traffic set unama thamai adenne.. :(
    normal ganata yanawanam bike eka thamai supirima :yes:

    දැන් නං කාලෙකින් එහෙම ෆන් එකක් ගන්න බැරි උනා බං...
    කොල්ලොත් නෑ ඉස්සර වගේ උන් එක එක වැඩ...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් නං කාලෙකින් එහෙම ෆන් එකක් ගන්න බැරි උනා බං...
    කොල්ලොත් නෑ ඉස්සර වගේ උන් එක එක වැඩ...:dull:
    ow ban :(
    welawakata hithenawa loku wenne nathuwa hitiyanam iwarai kiyala :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hutaaaa... :shocked:
    e moko ban eee??

    හොදයි යකෝ ඔහොම එකක් අත්සන් කරපු එක උඹ..
    ඔයිට වඩා ලොකු දෙයක් උනානං එහෙම උඹ ඔහොම කියවන්නේ බලන්නේ නැතුව අත්සන් කරලා...:growl:
    ජීවිතේට මම නං කරන්නෙම නැති වැඩක් ඒක...
    :(
    ඔව් බං. ඕකෙන් මම හොද පාඩමක් ඉගෙන ගත්තා. ඒකතමයි එකෙක්ව වත් වැඩිය විස්වාස කරන්න හොද නෑ කියන එකයි. ඇග්‍රිමන්ට් වලදි කොච්චර විස්වාස වුනත් හොදට කියවල බලන්න ඕනෙ කියන එකයි‍. ඕක ඔයින් ගිය එක ලොකු දෙයක් තමයි මචං.
     
    thanujaka

    Well-known member
  • ow ban :(
    welawakata hithenawa loku wenne nathuwa hitiyanam iwarai kiyala :(

    අපෝ බෑ ඕයි..
    එතකොට පොතක් අල්ලන්නේ නෑ කියල හැමතිස්සෙම අම්මගෙන් බැනුන් මයි..
    කාටුන් එකක් බලන්න නෑ TV එක ඕන කරගත්ත වෙලේ ඉදන් බනිනවා...:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි ඔය ආතල් එක උබ දැක්කේ නැද්ද...
    පට්ට ඕයි මාර ෆන්..
    මට තකට තක ඌ එක්ක සෙට් වෙන්න බැරි උනා බං තේරෙන් නැහැනේ ඌ කියන එක..
    agresha එහෙම ඉදල මරු ෆන් එකක් ගත්තේ...
    ඌ ඔන්ලයින් එන්නේ දවල්ට බං මට සෙට් වෙන් නෑ..
    නැත්තන් මාර ෆන් ඕයි...:rofl:

    දැන් චාමලී දාල තිබුන ලිංක් එකෙන් තමයි දැක්කේ.
     
    thanujaka

    Well-known member
  • :(
    ඔව් බං. ඕකෙන් මම හොද පාඩමක් ඉගෙන ගත්තා. ඒකතමයි එකෙක්ව වත් වැඩිය විස්වාස කරන්න හොද නෑ කියන එකයි. ඇග්‍රිමන්ට් වලදි කොච්චර විස්වාස වුනත් හොදට කියවල බලන්න ඕනෙ කියන එකයි‍. ඕක ඔයින් ගිය එක ලොකු දෙයක් තමයි මචං.

    මට නං එහෙම අවුල් සෙට් වෙනවා අඩුයි බං..
    අපිට ඉතිං හොරකරන්න කවුරුත් එන්නේ නෑනේ බං..:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං ඉතිං තියෙන තරං රිස්කිම වාහනේ නේ...:rolleyes:

    ඔව් බං කොල්ලංගේ ජීවිත, කකුල්, අත් කොච්චර නැතිවෙනවද ඔය මගුල් නිසා.:baffled: