mama ganna hitiye yamaha FZ ekak ban. eka bike eka witharakma laksha 3i ganak.
aparade kiyala hithuna ban bike ekakata echchara yata karana eka.![]()

udama peliye dakune idan 5 weniyaකෝ එහෙම එක්කෙනෙක් නැහනේ![]()

අඩේ උඹලට මොකද මේ වුනේ. කුචු කචු හෝතාහේ. මේහූනාහූ. කුච්කාතී හේ කුච් බිතී හේ

owww ban FZ eka maaara gathi... dakkama asawe baha ban. mama hunk eke yaddi FZ yanawa mawa pahu kaan.. hammeeeeeeeeeeeeeeeeeeeFZ එක ලස්සනයි න් බං...
ඒත් එදිනෙදා යූස් එකට හන්ක් එක හොදයි බං..
කොල්ලෝ සෙට් එකක් එක්ක වෙසක් දවසක එහෙම බයික් වල නැගන් රෑ එළිවෙනකන් රවුමක් ගහන තරං ආතල් එකක් තවත් තියෙනවද..![]()


owww ban FZ eka maaara gathi... dakkama asawe baha ban. mama hunk eke yaddi FZ yanawa mawa pahu kaan.. hammeeeeeeeeeeeeeeeeeee
ado sira.. mamath gihin thiyenawa wesak dawase..habai traffic set unama thamai adenne..
normal ganata yanawanam bike eka thamai supirima![]()

ow banදැන් නං කාලෙකින් එහෙම ෆන් එකක් ගන්න බැරි උනා බං...
කොල්ලොත් නෑ ඉස්සර වගේ උන් එක එක වැඩ...![]()


hutaaaa...
e moko ban eee??
හොදයි යකෝ ඔහොම එකක් අත්සන් කරපු එක උඹ..
ඔයිට වඩා ලොකු දෙයක් උනානං එහෙම උඹ ඔහොම කියවන්නේ බලන්නේ නැතුව අත්සන් කරලා...
ජීවිතේට මම නං කරන්නෙම නැති වැඩක් ඒක...

ow ban
welawakata hithenawa loku wenne nathuwa hitiyanam iwarai kiyala![]()

ඇයි ඔය ආතල් එක උබ දැක්කේ නැද්ද...
පට්ට ඕයි මාර ෆන්..
මට තකට තක ඌ එක්ක සෙට් වෙන්න බැරි උනා බං තේරෙන් නැහැනේ ඌ කියන එක..
agresha එහෙම ඉදල මරු ෆන් එකක් ගත්තේ...
ඌ ඔන්ලයින් එන්නේ දවල්ට බං මට සෙට් වෙන් නෑ..
නැත්තන් මාර ෆන් ඕයි...![]()
ඔව් බං. ඕකෙන් මම හොද පාඩමක් ඉගෙන ගත්තා. ඒකතමයි එකෙක්ව වත් වැඩිය විස්වාස කරන්න හොද නෑ කියන එකයි. ඇග්රිමන්ට් වලදි කොච්චර විස්වාස වුනත් හොදට කියවල බලන්න ඕනෙ කියන එකයි. ඕක ඔයින් ගිය එක ලොකු දෙයක් තමයි මචං.

දැන් චාමලී දාල තිබුන ලිංක් එකෙන් තමයි දැක්කේ.

ඔව් බං ඉතිං තියෙන තරං රිස්කිම වාහනේ නේ...![]()
