ආහ් එල එල බං.. ගෙදර කට්ටිය එක්කද ඉතාලි වල ඉන්නෙ.. මම නම් ලංකාවෙන් පිට ගිහින්ම නෑ.. කෙටියෙන් කිව්වොත් මං ලංකාවෙත් තවම හරියට ඇවිදල නෑ ඕයි..
උඹ බුලත් විට කනවද.. අපෝ කන්න එපා බං.. මම ඉස්සර කාලා කාලා දත් ටික කලු උනා කියපංකො.. මාර ගේමක් දීලා සුදු කරගත්තෙ.. දැන් ඉඳලා හිටලා කනවා.. කාපු ගමන් දත් මදිනවා.. ඒකත් මාර ආතල් එකක් තියෙනවා..
අපි දවසක යමන්,මම උබව එක්කන් යන්නම්









මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි