ඌට උණ...![]()

Beheth aran nedda? Uh wedi wenakanma innawane beheth ganna![]()


![]()
සමහර හාදයොන්ට ගොඩාරියක් රිදෙයි..

Meriyan gemba![]()
Thawa masaï hitapanko dade gahannam ubata![]()

![]()
සමහර හාදයොන්ට ගොඩාරියක් රිදෙයි..


අජිත්ගෙ තට්ටෙට මම වශී වුණා. -කේ. සුජීවා-
""මං ආසම කළේ එයාගෙ තට්ටෙට. ඒ තට්ටෙ තමයි මාව වශී කරගත්තේ. කොහොමත් ඉස්සර ඉඳන්ම මගේ දුවයි, මමයි දෙන්නම කොණ්ඩෙ වවපු පිරිමි අයට ආසම නෑ. එහෙම අය දැක්කම අපි දෙන්නා කුටු කුටු ගාලා හිනාවෙනවා. “අර බලන්න කෙල්ලෙක් වගේ කොල්ලෙක් යනවා” කියලා...
මං ආසවුණේ එයාගේ “සුදු අරලියා මල” සිංදුවට. මම සංගීතයට ඇවිත්, සිංදුවක් දෙකක් කියනකොට ඒවගේම මම එළිමහන් ප්‍රසංගවල සිංදු කියන්න යනකොට අජිත් අයියා මට නිතර නිතර මුණගැහුණා.""
![]()
![]()
![]()


ඔවුව ඔහොම තමයි මිස්ටර්... ගණන් ගන්න එපා.. අපිටත් අනන්ත වාරයක් අහු වෙනවා කන්න ගියාම කෑම එකේ ඉන්න සත්තු...![]()


ඔවුව ඔහොම තමයි මිස්ටර්... ගණන් ගන්න එපා.. අපිටත් අනන්ත වාරයක් අහු වෙනවා කන්න ගියාම කෑම එකේ ඉන්න සත්තු...![]()


