පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් තෙමිල උණ ගත්ත බන්..දැන් අඩුයි..අදත් ඒත් ගෙදර නැවතුනා..හෙට ඉදල සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා..![]()
හැමදාම හවසට එක වගේ වැස්ස.අපෝ ආවද?අපරාදේ විමසා බැලුවේ..
මොකෝ අසනීපේ..?බෙහෙත් ගත්තෙ නැද්ද?![]()
පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් තෙමිල උණ ගත්ත බන්..දැන් අඩුයි..අදත් ඒත් ගෙදර නැවතුනා..හෙට ඉදල සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා..![]()

1 ඔව්.
2 ඒක තමයි.
3 උණ.
4 නෑ..

ආහ්..මේ හෙම්බිරිස්සා උණ..ඕවත් ලෙඩද මෙයා..ආහ් ඔයා වගේ වයසක උන්දැලටනන් ඕවත් මහ ලෙඩ තමයි ඉතින්..![]()

ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා හොඳට දුම් ටිකක් ඇල්ලුවනන් හරි..![]()

ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා හොඳට දුම් ටිකක් ඇල්ලුවනන් හරි..![]()

දුම් නම් කෙලින්ම පෙනහලු වලටම අල්ලනවා කියන්නේ![]()

පුදුම සනීපයක් තියෙන්නේ හොඳට දුම ඇල්ලුවම..ඉස්සර දෙහි කොලත් දාලා දුම ඇල්ලුවා..ඒත් පස්සේ එක හොඳ නෑ කියලා කතාවක් ගියානේ..දුම් නම් කෙලින්ම පෙනහලු වලටම අල්ලනවා කියන්නේ![]()

මම ජීවිතේට සිගරට් බීලා නැහැ සහෝ...![]()

Google input tools use karanna malli
Ethakota hariyatama wachane enava bohodurata
க වලට ha පාවිච්චි කරන්නේ නැතුව ka පාවිච්චි කරන්න![]()

එලියට ගිහින් ආවා. පුදුම රස්නයක් අෆ්ෆා තියෙන්නේ.. ආයේ කවම කවදාවත් කලු කාර් ගන්නේ නැත... රස්නේ ඩබල් ට්‍රිබල්..![]()