අර ඇන්ටි කෙනෙක් මනමාලකම් ගැන කතා කරන්නෙ කා සම්බන්ධයෙන්ද කියල දැනගන්න කැමතියි... බතලාච්චි

Thanks sinduwata ayyeඅදත් මුලින්ම අපි නිවේදක තෝරයි වැඩසටහනින් මෙම ගීයට එකතුකරගන්නවා මා ප්රිය එලුස්, පැරිස්, සකූ සහ ආන්ටි ආස්මි...
එහෙනන් මෙන්න ඔබ කැමති ඒ ගීය

udema boot sinduwak
කසාද බැඳලත් තියෙන මනමාලකම..![]()
Good morning ayyandilaa and Ashmi akke


එකෙක්ගෙන් ඊයේ කැලැන්ඩරයක් ඉල්ලුවා. තැපෑලෙන් වෙන්ටෑ එන්නේ...
අර මේකේ කෙල්ලන්ට පැණි හලන්නේ..අර පැණි කුමාර කියන්නේ...අන්න එයාට..![]()
Thanks sinduwata ayyeudema boot sinduwak
Good morning ayyandilaa and Ashmi akke![]()
Man paase ennam aaye wada tika iwarakarala![]()


Ada udeta bath thamai ithin..iskole tiyena dawaswalata mage pataw dennata kaala yanna bath uyanawa..උදේට මොනාද?


කට්ටිය චැට් වගේ

ඇයි ඇන්ටි ඉතින් ඒ කුමාර කෙල්ලන්ට පැණි හැලුවම ඉරිසියා හිතිලාහ්..ආහ් ඕකේ.. මට තේරුණා.. මම කුමාරට කියන්නන් අනිත් පාර කෙල්ලන්ට විතරක් නෙමෙයි 60 පැනපු ඇන්ටිලටත් පැණි හලන්න කියලහ්...
සෑහෙන්න රිදෙයි..



අපෝ වැඩේමයි..![]()
එහෙම කියන්න එපා සුදු බෝල අක්කියො.. අක්කි එහෙම කිව්වම මගේ හිතට අප්සට්...
සිරාවටම - අතැගිලි බැදුනේ ඇයි මේ විලසේ- ඔබ හමුවෙන්න කලින්



Good Morningමොනා ද දැන් වෙන්නෙ මෙතන?

අනේ මන්දා ඉතින්...අද කට්ටිය වැඩ වගේ..වැඩිය කවුරුවත් පේන්න නෑ..ඉතින් මල්ලි ඔයා අද වැඩද?![]()