☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member
  • බූට් සීන් එකකට බීල තමා බං මට පුරුද්දට ගියේ.. සිරා කතාව.. ප්‍රශ්න නිසා නම් බොන්න නරකයි මලාට.. අම්මෝ..:shocked:

    ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද බං..? :)


    උඹත් මොන අවුරුද්දෙද කියහංකො..:)
    මම එකදාස් නවසිය අනූවෙ සැප්තැම්බර් විසි නවය..:(

    ahh mama 1989;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19078368 said:
    ලිම්ට් එකට තමයි මල්ලි හැමදේම මම බොන්න පටන් ගත්තේ අවු 20 ඇත්තටම බොන්න හේතුවක් නැ ජොලියට බොන්නේ බුට් සින් නැ , වෙනින් ප්‍රශ්න නැ :lol: ප්‍රශ්න වලට කවදාවත් බොන්න එපා :no:

    හේතුවක් නැ සේරම මම දැක්කා නිකන් කරන්න හිතුනා :)

    සිඟා, මල් , දුම්කුඩු , ටොපි , බුලත් :P සේරම කරා දැන් බුලත් විතරයි :)

    ඔව් .. නේද .. සමහරු ඉන්නවා ලිමිට් එකට බීල ශේප් එකේ ඉන්න
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    අප්පටසිරි ... බඩු බනිස් කිව්වේ .. :shocked::shocked::shocked::shocked: ඒ අතින් ගත්තම එළඹ සිටින්නා සිහියෙම එළඹ සිටීම දාහෙන් සම්පතක් :nerd::nerd::nerd::nerd:
    බඩු බනිස් කිව්වෙ බොල බඩවැල් තුවාල උනා.. වතුරවත් බොන්න බැරි උනා.. මං සේලයින් බෝතලේ එල්ලගෙන වැඩ කලේ..:( කතා කරල වැඩක් නෑ බං ඒ කාලෙ නම්.. අම්මෝ.. මතක් වෙනකොට ඇඬෙනවා..:dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බූට් සීන් එකකට බීල තමා බං මට පුරුද්දට ගියේ.. සිරා කතාව.. ප්‍රශ්න නිසා නම් බොන්න නරකයි මලාට.. අම්මෝ..

    ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද බං..?

    1994 අවු 4 බාලයි ඕවා මොනවාද නේ :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ahh mama 1989;)
    ආහ්.. මට වඩා අවුරුද්දයිනේ වැඩිමල්.. බැඳලද..? දැන් ලංකාවෙද ඉන්නෙ..? :)
    පෞද්ගලික දේවල් අහන එක හොඳද මන්දා..:sorry:

    ඔව් .. නේද .. සමහරු ඉන්නවා ලිමිට් එකට බීල ශේප් එකේ ඉන්න
    11.gif
    මාත් කොච්චර බිව්වච් චාටර් වෙලා නෑ.. කඹරයා දාලත් නෑ.. අන්න ඒකයි පුටේ වැදගත්කම..:lol: සමහර උන් ඉන්නවා මූඩිය ගහලා පාටිය ගූ කරන උන්.. එයින් එකෙක් සෙට් උනා කියන්නෙ ඉතිං හොදි ඕන්නෑ..:(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෝඩයි නේන්නං බං..:(


    අප්පටසිරි.. පත බාන්ඩයක් වගේ.. මම නම් බොන එක නතර කලා බං.. පාටියක් සෙට් උනොත් තමා ඉතිං.. බීලා කරගත්තු හරිය හොඳටම ඇති..


    මට මතක් වෙන්නෙ වෙන අතීථයක් සිංහලයො.. ඒකනේ බලුම වැඩේ..:lol: පුණර්භවයද කොහෙද බොල..:dull:


    කොල්ලො ගොඩක් බොන්න පුරුදු වෙන්නෙ ලව් කේස් නිසා බං.. ඕක අවුරුදු දහ අට විස්ස වෙනකොට වෙනවා ගොඩක් උන්ට..

    සමහර වෙලාවට ඉතිං ෆන් එකට බියර් එකෙන් පටන්ගෙන ඇබ්බැහි වෙන අයත් ඉන්නවා..

    සමහරක් අය ඕකට ඇබ්බැහි වෙනවා.. ඒක තමා මචං අවුල.. ඒපාර පාලනය කරගන්න බෑ.. බිව්වාම අමුතු ෆීලිං එකක් තියෙනවා.. හැබැයි පෙලක් වෙලාවට බිව්වාම හිතෙනවා අපරාදෙ බිව්වෙ කියලා.. එහෙම නැත්තං හෙට ඉඳන් බොන්නෙ නෑ කියලා.. ඒත් ආයෙම ඉලඟ දවසෙ හිතෙනවා අදත් බොන්න ඕනි කියලා..

    මම නම් මෙතුවක් කාලෙකට සිඟා, මල්, පෙති කිසිම දෙයක් ගහල නෑ ගහන්නෙත් නෑ.. කරටි කැඩෙන්න බීලා තියෙනවා.. ලක්ෂ ගණන් වියදම් කරලා.. දැන් නම් බොන්නෑ.. බොන එක නැවැත්තුවෙ කෙල්ල නිසා සහ මට බීලා කෙලවිච්ච නිසා..

    ඉස්සර මං ඩේලි ගහපු පොරක්.. මට අද වගේ මතකයි අන්තිමට මං ගැහුවෙ සිලෝන් අරක්කු බෝතලයක් තනියම.. හවස හතරට විතර පටන්ගෙන රෑ දහය විතර වෙද්දි ඉවර කලා.. ඒ වෙනකනුත් මං එළකිරි හිටියා.. පහුවදා උනේ නැගිටිද්දි බඩු බනිස් වෙලා.. :(


    උබ තවත් බොන්නෙ නැති එක ගැන සතුටුයි.
    මම වෙලාවක කතා කරන්නම්:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19078382 said:
    1994 අවු 4 බාලයි ඕවා මොනවාද නේ :cool:
    ආහ් එල එල බං.. ගෙදර කට්ටිය එක්කද ඉතාලි වල ඉන්නෙ.. මම නම් ලංකාවෙන් පිට ගිහින්ම නෑ.. කෙටියෙන් කිව්වොත් මං ලංකාවෙත් තවම හරියට ඇවිදල නෑ ඕයි..:lol:

    උඹ බුලත් විට කනවද.. අපෝ කන්න එපා බං.. මම ඉස්සර කාලා කාලා දත් ටික කලු උනා කියපංකො.. මාර ගේමක් දීලා සුදු කරගත්තෙ.. දැන් ඉඳලා හිටලා කනවා.. කාපු ගමන් දත් මදිනවා.. ඒකත් මාර ආතල් එකක් තියෙනවා.. :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹත් මොන අවුරුද්දෙද කියහංකො..:)
    මම එකදාස් නවසිය අනූවෙ සැප්තැම්බර් විසි නවය..:(

    ahh mama 1989;)

    සොහොන;19078382 said:
    1994 අවු 4 බාලයි ඕවා මොනවාද නේ :cool:

    අඩේ .. මං 1996 :rofl::rofl::baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවු 1 පාරක්වත් නත්තල් දවස් වල සෙට් වෙමු කට්ටියම හොද අඩියක් ගහලා ෆන් එකක් ගමු තියන විදිහට :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බඩු බනිස් කිව්වෙ බොල බඩවැල් තුවාල උනා.. වතුරවත් බොන්න බැරි උනා.. මං සේලයින් බෝතලේ එල්ලගෙන වැඩ කලේ..:( කතා කරල වැඩක් නෑ බං ඒ කාලෙ නම්.. අම්මෝ.. මතක් වෙනකොට ඇඬෙනවා..:dull:

    අඩේ සොරි .. :shocked: එහෙනං මතක් කරන්න එපා :no:

    ආහ්.. මට වඩා අවුරුද්දයිනේ වැඩිමල්.. බැඳලද..? දැන් ලංකාවෙද ඉන්නෙ..? :)
    පෞද්ගලික දේවල් අහන එක හොඳද මන්දා..:sorry:


    මාත් කොච්චර බිව්වච් චාටර් වෙලා නෑ.. කඹරයා දාලත් නෑ.. අන්න ඒකයි පුටේ වැදගත්කම..:lol: සමහර උන් ඉන්නවා මූඩිය ගහලා පාටිය ගූ කරන උන්.. එයින් එකෙක් සෙට් උනා කියන්නෙ ඉතිං හොදි ඕන්නෑ..:(

    එල එල
    11.gif
     

    dickensian

    Well-known member
  • සොහොන;19078396 said:
    අවු 1 පාරක්වත් නත්තල් දවස් වල සෙට් වෙමු කට්ටියම හොද අඩියක් ගහලා ෆන් එකක් ගමු තියන විදිහට :)

    set venavanan christmas one na set vemu..
    bottles thiyenava mama eddi genapuva tub ekakata fill karala nanna unath..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ තවත් බොන්නෙ නැති එක ගැන සතුටුයි.
    මම වෙලාවක කතා කරන්නම්:dull:
    පාටියකදි බොනවා මචං.. පහුගිය දවසක මගේ උපන්දිනේ තිබ්බා.. ඉතිං යාලුවන්ට පාටියක් නොදී බැහැනේ.. උන් නම් අදත් බිව්වා ඔන්න..:lol: ඉතිං උපන්දිනේ දවසෙ පාටියක් දුන්නා.. එදා ශොට් දෙක තුනක් දාලා බඩ පැලෙන්න කෑවා.. නැත්තං බඩු බනිස්..:(

    දැන් ගෑස්ට්‍රයිටීස් හොඳයි.. මොකද මං සිංහල බෙහෙත් කලා.. ඉංශ්‍රීසි බෙහෙත් වලට වඩා සිංහල බෙහෙත් ගුණයි මචං ලෙඩ වලට.. ඒත් හොඳ වෙදෙක් හොයාගන්න ඕනි.. නැත්තං නැති ලෙඩ හැදෙනවා..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yeah mama august vala ave..
    apo badala na..
    oya badalada?:eek:
    මම බැඳල නෑ මචං.. බඳින්න නම් කෙනෙක් ඉන්නවා.. ඒත් ඉතිං දැන්ම බඳින්න විදියක් නැහැ.. ආර්ථිකේ හරි දරුනුයිනේ..:(

    අඩේ සොරි .. :shocked: එහෙනං මතක් කරන්න එපා :no:

    එල එල
    11.gif
    දැන් ඉතිං වෙච්චි දේවල් වෙලා ඉවරයි බං.. මොඩකම් තමයි.. මම ඉස්සර හෙන පිස්සු කෙලියෙ.. කරපු තරමක් කලේ නාස්ති වැඩ.. අද ඒකයි මං ගාව සත පහක් නැත්තෙ..:(



    මේකෙ අනූ පහ, අනූ හය වයසෙ උන් ඉන්නවනේ.. උඹල ගැන සංතෝසයි.. බුකියෙ උන් එක්ක බලද්දි.. ඒකෙ ඔය වයස්වල උන් තනිකරම පිස්සු කෙලින්නෙ.. මානසික ලෙඩ්ඩු..:(
     
    Status
    Not open for further replies.