Anna.... kiyala deepan machan
mu amuthu bothalayak dala apiwa kulmath karanawa![]()
oka oya club vala cocktail danna use karana ekak..
thaniyama nan mama ohoma hadan beelama na..
Anna.... kiyala deepan machan
mu amuthu bothalayak dala apiwa kulmath karanawa![]()
සොහොන;19078363 said:නැ බන් 6 ට පටන් ගන්න එක 7 ට තමා වෙලාව වෙනස් වුනහම පටන් ගන්නේ![]()

බූට් සීන් එකකට බීල තමා බං මට පුරුද්දට ගියේ.. සිරා කතාව.. ප්රශ්න නිසා නම් බොන්න නරකයි මලාට.. අම්මෝ..
ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද බං..?
උඹත් මොන අවුරුද්දෙද කියහංකො..
මම එකදාස් නවසිය අනූවෙ සැප්තැම්බර් විසි නවය..

සොහොන;19078368 said:ලිම්ට් එකට තමයි මල්ලි හැමදේම මම බොන්න පටන් ගත්තේ අවු 20 ඇත්තටම බොන්න හේතුවක් නැ ජොලියට බොන්නේ බුට් සින් නැ , වෙනින් ප්රශ්න නැප්රශ්න වලට කවදාවත් බොන්න එපා
හේතුවක් නැ සේරම මම දැක්කා නිකන් කරන්න හිතුනා
සිඟා, මල් , දුම්කුඩු , ටොපි , බුලත්සේරම කරා දැන් බුලත් විතරයි
![]()
අප්පටසිරි ... බඩු බනිස් කිව්වේ ..ඒ අතින් ගත්තම එළඹ සිටින්නා සිහියෙම එළඹ සිටීම දාහෙන් සම්පතක්
![]()
කතා කරල වැඩක් නෑ බං ඒ කාලෙ නම්.. අම්මෝ.. මතක් වෙනකොට ඇඬෙනවා..
බූට් සීන් එකකට බීල තමා බං මට පුරුද්දට ගියේ.. සිරා කතාව.. ප්රශ්න නිසා නම් බොන්න නරකයි මලාට.. අම්මෝ..
ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද බං..?

ahh mama 1989![]()


ඔව් .. නේද .. සමහරු ඉන්නවා ලිමිට් එකට බීල ශේප් එකේ ඉන්න![]()
සමහර උන් ඉන්නවා මූඩිය ගහලා පාටිය ගූ කරන උන්.. එයින් එකෙක් සෙට් උනා කියන්නෙ ඉතිං හොදි ඕන්නෑ..
මෝඩයි නේන්නං බං..
අප්පටසිරි.. පත බාන්ඩයක් වගේ.. මම නම් බොන එක නතර කලා බං.. පාටියක් සෙට් උනොත් තමා ඉතිං.. බීලා කරගත්තු හරිය හොඳටම ඇති..
මට මතක් වෙන්නෙ වෙන අතීථයක් සිංහලයො.. ඒකනේ බලුම වැඩේ..පුණර්භවයද කොහෙද බොල..
කොල්ලො ගොඩක් බොන්න පුරුදු වෙන්නෙ ලව් කේස් නිසා බං.. ඕක අවුරුදු දහ අට විස්ස වෙනකොට වෙනවා ගොඩක් උන්ට..
සමහර වෙලාවට ඉතිං ෆන් එකට බියර් එකෙන් පටන්ගෙන ඇබ්බැහි වෙන අයත් ඉන්නවා..
සමහරක් අය ඕකට ඇබ්බැහි වෙනවා.. ඒක තමා මචං අවුල.. ඒපාර පාලනය කරගන්න බෑ.. බිව්වාම අමුතු ෆීලිං එකක් තියෙනවා.. හැබැයි පෙලක් වෙලාවට බිව්වාම හිතෙනවා අපරාදෙ බිව්වෙ කියලා.. එහෙම නැත්තං හෙට ඉඳන් බොන්නෙ නෑ කියලා.. ඒත් ආයෙම ඉලඟ දවසෙ හිතෙනවා අදත් බොන්න ඕනි කියලා..
මම නම් මෙතුවක් කාලෙකට සිඟා, මල්, පෙති කිසිම දෙයක් ගහල නෑ ගහන්නෙත් නෑ.. කරටි කැඩෙන්න බීලා තියෙනවා.. ලක්ෂ ගණන් වියදම් කරලා.. දැන් නම් බොන්නෑ.. බොන එක නැවැත්තුවෙ කෙල්ල නිසා සහ මට බීලා කෙලවිච්ච නිසා..
ඉස්සර මං ඩේලි ගහපු පොරක්.. මට අද වගේ මතකයි අන්තිමට මං ගැහුවෙ සිලෝන් අරක්කු බෝතලයක් තනියම.. හවස හතරට විතර පටන්ගෙන රෑ දහය විතර වෙද්දි ඉවර කලා.. ඒ වෙනකනුත් මං එළකිරි හිටියා.. පහුවදා උනේ නැගිටිද්දි බඩු බනිස් වෙලා..

සොහොන;19078382 said:1994 අවු 4 බාලයි ඕවා මොනවාද නේ![]()


උඹත් මොන අවුරුද්දෙද කියහංකො..
මම එකදාස් නවසිය අනූවෙ සැප්තැම්බර් විසි නවය..
ahh mama 1989![]()
සොහොන;19078382 said:1994 අවු 4 බාලයි ඕවා මොනවාද නේ![]()



ආහ්.. මට වඩා අවුරුද්දයිනේ වැඩිමල්.. බැඳලද..? දැන් ලංකාවෙද ඉන්නෙ..?
පෞද්ගලික දේවල් අහන එක හොඳද මන්දා..

oka oya club vala cocktail danna use karana ekak..
thaniyama nan mama ohoma hadan beelama na..
බඩු බනිස් කිව්වෙ බොල බඩවැල් තුවාල උනා.. වතුරවත් බොන්න බැරි උනා.. මං සේලයින් බෝතලේ එල්ලගෙන වැඩ කලේ..කතා කරල වැඩක් නෑ බං ඒ කාලෙ නම්.. අම්මෝ.. මතක් වෙනකොට ඇඬෙනවා..
එහෙනං මතක් කරන්න එපා 
ආහ්.. මට වඩා අවුරුද්දයිනේ වැඩිමල්.. බැඳලද..? දැන් ලංකාවෙද ඉන්නෙ..?
පෞද්ගලික දේවල් අහන එක හොඳද මන්දා..
මාත් කොච්චර බිව්වච් චාටර් වෙලා නෑ.. කඹරයා දාලත් නෑ.. අන්න ඒකයි පුටේ වැදගත්කම..සමහර උන් ඉන්නවා මූඩිය ගහලා පාටිය ගූ කරන උන්.. එයින් එකෙක් සෙට් උනා කියන්නෙ ඉතිං හොදි ඕන්නෑ..
සොහොන;19078396 said:අවු 1 පාරක්වත් නත්තල් දවස් වල සෙට් වෙමු කට්ටියම හොද අඩියක් ගහලා ෆන් එකක් ගමු තියන විදිහට![]()

උබ තවත් බොන්නෙ නැති එක ගැන සතුටුයි.
මම වෙලාවක කතා කරන්නම්![]()
ඉතිං උපන්දිනේ දවසෙ පාටියක් දුන්නා.. එදා ශොට් දෙක තුනක් දාලා බඩ පැලෙන්න කෑවා.. නැත්තං බඩු බනිස්..

yeah mama august vala ave..
apo badala na..
oya badalada?![]()

අඩේ සොරි ..එහෙනං මතක් කරන්න එපා
එල එල![]()

